Nuwara Eliya Budget Rooms

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Valentine නම් පහු උන, වැඩේ නොන්ඩි නැතුව සමරන්න හිතල වගේ :P:P
    මේ promotion තාම ඇති ගොඩක් වෙලාවට.
    ClickClickClickClickClick
    තැනක් දන්නේ නැ බන්, ලැබේ හොයන අතරේම ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් හොයල බලල පලයන්, :oo:
    උඹට මොනාහරි උනොත් එයට ඉඳල වැඩක් නැ, එයට මොනාහරි උනොත් උඹට ඉඳල වැඩක් නැ.
    (සිර කරන උන්ට පමණක් අදාල වෙ)