Nuwara Eliya HELP....

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    api 5 denek vithara me 23,24,25 dawas 3k Nuwaraeliya yanna inne colombo idala train eke. nawathinna laaba thanak, yanna sudusu balanna watina than gana ehema thiyana thread tikak mata hoyala dennako... lokuuuu udawwak yaaluwane.. :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හවුස් එකක් ගනින් මේ දවස් වල අඩුවට ඇති
    නුවර එලියට ගිහින් බොනවිස්ටා පාරට ගිහින් මහත්තය අයියගේ ප්ලේස් එක කොහෙද අහපන් පෙන්නයි උබට
    ඇඩුවට තියෙන හොදම තැන එක මචන් පට්ටම


    ලස්සන නංගිලා දෙන්නෙකුත් ඉන්නවා මොකුත් කොරන්න නම් එපා
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    නවතින්න තැන්නම් ඕනි තරම් තියෙනව,නානුඔයට උදේ 4 එන කෝච්චියේ අවනම් ඕනි තරම් වෙලා තියෙනෙවා ඇවිදින්න,මේ දවස වල හිටපු ගමන හවසට වහිනවා...