මතකනේ අපේ පලවෙනි දවස් දෙක? බලපු නැති අය මෙතනින් ඒක බලාගන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1122669
ඔන්න කලින් දවසේ ඇගේ අමරුවත් පැත්තකින් තියල තුන්වැනි දවස යන්න පිටත් උනා.අද මුලින්ම යන්න ඉන්නේ නුවර එලියට ලගම තැනකට.ඒ කියන්නේ හාවාඑලිය කියන පුංචි ගමේ තියන church එකකට(නුවර එලිය town එකේ ඉදල 1.7KM). එකේ නම තමයි boys town මෙතන විශේෂත්වය තමයි මෙතන තියනවා පුංචි සත්තු වත්තක්.ඒ වගේම හරිම නිස්කලංක නිදහස් තැනක්.මුලින්ම කියන්න ඕන මෙතනට හැමෝටම මෙතනට විශේෂ අවසරයක් නැතුව යන්න බැරි බව.මොකද මේ පල්ලිය ගොඩක් වැදගත් තැනක්.ඉස්සරනම් යම් පුද්ගලයෙක් fathersla විදිහට පුරුදුකරන්න කලින් මෙතන ටික කාලයක් රදවල තියනවා පුනරුප්තපනයක් විදිහට.අද වෙනකොටනම් ඒක වෙනවද කියල හරියටම කියන්න විස්තර දන්නේ නැහැ.අපිට මෙතනට යන්න පුළුවන් උනේ අපේ පල්ලියේ father ගේ අවසරයක් නිසයි.මෙතනට camara අරගෙන යන්න දෙන්නේ නැති නිසා වැදගත් ෆොටෝස් නම් ගන්න බැරි උනා.හොර්න් ගත්ත එකක් දෙකක් තමයි.තවාදයක් කියන්න ඕන මෙතන තියනවා පොඩි සමාජ සත්කාරයක්.නුවරඑලිය නගරයේ දඩාවතේ යන බල්ලන් ගෙනවිත් කන්න බොන්න බෙහෙත් දීල ඇති කරනවා.ඒක ලොකු සමාජ සේවයක් .මොකද නුවර එලිය නගරය තමයි ලංකාවේ තියන පරිසරහිතකාමී හොදම නගරය.ඒ වගේම වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුම නගරය.ඔයාලත් මෙහෙට යනවනම් ඒ තත්වය රැකගන්න උදව් කරන්න.
අපේ කෙනෙකුට පොඩි ආතල් එකක් ඇවිත්
ඔතනින් පස්සේ අපේ ගමන යොමු වුනේ හග්ගල මල්වත්තට.බලන්න දේවල් නම් ඕනෑතරම්.හැබැයි මම දැකපු ඒක හොද දෙයක් තමයි මේකට එන couple හරිම සංවර විදිහට හැසිරෙනවා.ඒක අපි විශේෂයෙන් අගය කරන්න ඕන.නුවරඑලිය නගරයේ ඉදන් 10KM සීතාඑලිය කියන නගරයට ආසන්නව තමයි පාර්ක් ඒක තියන්නේ.හරිම ලස්සනයි.විශේෂ දේවල්නම් මුකුත් නැහැ.නමුත් මධ්‍යම පළාතේ වැවෙන හැම වර්ගයකම මල්වර්ග මෙතැනදී දකින්න පුළුවන්.ඔන්න අපිත් ගත්ත මල් වල ෆොටෝස්
http:/
/i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00546.jpg
මතකනේ ඔතනින් පස්සේ දවල් 1 විතර වෙනකොට අපේ ගමන නිමා වෙනවා.ගොඩක් මහන්සි මොකද කලින් දවසේ ඇවිද්ද එවයි අනික්ඒවයි එක්ක ඇගට හරිම අමාරුයි.මෙතනින් පස්සේ දවසම ඉතින් party time තමයි. පහුවද නානුඔයෙන් 9.45 ට තියන දුම්රියෙන් කොලබ එනෙක ටමයි කරන්න තියෙන්නේ.දුම්රියේ ගමනත් හරිම විනෝදයි.අපි නම් footboard එකට වෙලා වටේ පිටේ ලස්සන බලබල එනවා.ඒක හරිම විනෝදජනක ගමනක්.ඔය තියෙන්නේ කෝච්චියේ එනකොට මගදී දැකපු සුන්දර තැන් කිහිපයක්.
ඔතනින් පස්සේ හපුතලේ ට්‍රිප් එකක් ගියා එකේ විස්තරත් ලගදීම දෙන්නම්

.