Nuwara eliya

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    වහින්නේ නම් නෑළු. හැබයි මිදුම් පින්න තියනවා කිව්වා. ලොකු අවුලක් නම් නැහැ පේන විදිහට. හැබයි ඉතින් එලියට බහින්න බැරුව ඇති. මොකද නුවර එලියේ පින්න කියන්නේ මෙලෝරහක් නැහැ. සීතල නම් නැතුව ඇති.
    Meeduma aththe ..sithala nethi nuwara eliya wedak neeee

    December hodai neda nuwara eliya????

    සීතල වැඩියි යකෝ.
    Sithalata tamai ehe yanna ona
    ------ Post added on Sep 28, 2023 at 10:59 AM

    Wahinawa Nan marune yako
    Yeah:)
    ------ Post added on Sep 28, 2023 at 11:00 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    නුවරඑළියෙන් පොඩි ඉඩමක ගෙයක් හදන්න ඕනි බං නිවාඩු කාලෙට ගිහින් ඉන්න.