Na ban family ekath ekka yanne.thaniyen nam oone ekak neඋබ ඔච්චරම බය නම් බස් එකේ ගිහින් මගින් ඇදුම් මාරු කරගෙන වෙඩීමට ගීහින් වරෙන්. එතකොට කිසිමරිස්ක් එකක් නෑ. pickme, uber වලින් එහෙදි Cab,tukඑකක් දාගන්නත් පුලුවන්
Avissawella paare karawanellen harawala yana paara kohomada?වහිනවා
එහෙම අවුලක් නැ ඉතින්, 100% සේෆ් කියන්න බෑනෙ, එහෙනන් පේරදෙනිය - ගම්පොල පාරෙ යන්න
ඇල්ල-වැල්ලවාය වගෙ නන් නෙවෙයි
පාන්දරක, රෑ වෙලාවක කලුවරේ නොයා උබලට කලින් දවසේ එහෙ ගිහින් නැවතිලා වෙඩිමට යන්න බැරිද? එලිය වැටිච්ච වෙලාවකයද්දි රිස්ක් එක ගොඩක් අඩුයි. කලුවරේ යද්දි කන්දක් නාය ගියත් පේන්නෙ නෑනේ බන්.Na ban family ekath ekka yanne.thaniyen nam oone ekak ne
Avissawella paare karawanellen harawala yana paara kohomada?
------ Post added on Aug 22, 2024 at 9:25 AM
Tv wala hamadaama accident pennawa ne ban..ලංකාවේ ජීවත් වෙන එකම ක්‍රියාන්විතයක් වෙනකොට , ගෙන්දගම් පොලවේ සිදාදියේ උන් හැටන් යන්නත් බයයි![]()
Na ban family ekath ekka yanne.thaniyen nam oone ekak ne
Avissawella paare karawanellen harawala yana paara kohomada?
------ Post added on Aug 22, 2024 at 9:25 AM
ඇද ඉයෙද ඉපදුනේ, අපේ කාලේ බොම්බත් කෙලියා . සැලුනද ? නෑTv wala hamadaama accident pennawa ne ban..
මැරුනොත් එක පාරයි. පෝන් එකේ වෝල්පේපර් එකට බර්ලින් වල හරි කොහෙ හරි පොටෝ එකක් දාන් පලයන්. (දෙවනි ලෝක යුද්දේ එකක් දාගන්න එපා තෝ සිරියාවේ ඉපදෙයි)Me maase 29th Car eke Hatton yanna inne wedding ekakata. Colombo indala Avissawella haraha yanne..
Me dawas wala hatton patte wahinawada?
Yana eke risk ekak thiyeda( Land slides ) ehema ?