කොටුවේ ඉඳන් නානු ඔයට යන්න ඕනේ. උදේම ගියාම හවස 4 විතර වෙද්දී යන්න පුළුවන්. නානු ඔය ස්ටේෂන් එක ලඟම සමහර වෙලාවට වැන් තියේ නැත්නම් බස් එකේ යන්න ඕනේ නුවර එලියට. පැය බාගයක් විතර යාවි වැන් එකේ, බස් එකේ නම් පැයකට ලං වෙන්න යනවා සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් 300 ට වැඩි වෙන එකක් නැහැ.නැරඹුම් මදිරිනම් 700ක් ද කොහෙද . ඕනේ නම් මොබිටෙල් කනෙක්ෂන් එකක් හරහා කෝල් එකක් දීල බුක් කරන්නත් පුළුවන්.දවස් 14 කට කලින් බුක් කරන්න ඕනේ.
නුවර එළියේ නවතින්න යනවනම් උදේ කෝච්චියේ යන්න. වට පිටව හොඳට බලන්න පුළුවන් . එහෙම නැත්නම් හෝටන් ප්ලේන්ස් වගේ යනවනම්/එක දවසින් ගිහින් එන්න හොඳම නයිට්මෙල් එක.එක 5 ට එනවා ඔහියට.