NuwaraEliya Trip help

kalu.kumaraya

Member
Sep 3, 2012
197
9
0
Hi All

Ape family eka me week end eke nuwara eliye yanna inne...apita nawathinna thanak set karaganna one.danna thanak thiyenawanam kiyanawada.

12 persons innawa..6000-8000 range eke thama one..

feb 2 dawasa..
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචන් මගෙය් bungalow එකක් නම් තියෙනෙව හැබැයි තියෙන්නේ වටවල...රූමස් 3ක් තියෙනෙව...ඇඳන් නම් ට්‍රිපල් බෙඩ් 4 කුයි,Double 1 කුයි, SIngle දෙකකුයි ඔක්කොම 16 කට ස්පේ වෙන්න පුළුවන්.....හබි මෙට්ට දාල නම් ඔකෙය් 50 ගානක් ඉඳලත් තියෙනෙව අපෙය් අම්මගේ ඉස්කොලෙය් teacher ල staff ට්‍රිප් එකක් ඇවිල්ල

    ඔනෙය් නම් call කරපන් නොම්මරේ PM කරලා එවන්නම්