Nuwaraeliya trip

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    PLs help me to find a place a good staying place for 2 days in nuwaraeliya guys

    ape family ekaee 7ii okisss \
    wistraaa tikak kiylakiiioo:rolleyes::rolleyes:

    Hoda hotels or houses and prices wage
    bump walata rep {{
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර එළියෙ බොනවිස්ටා රෝඩ් එකේ නම් ගෙයක් තියෙනව
    අපි එහෙම ගිහිල්ල නවතින සාමාන්‍ය ගානට සෙට් කරගන්න පුළුවන්
    පහසුකම් තියෙනව එකේ නම් පවුලකට ඉන්න

    නුවර එළියෙ සාමාන්‍යෙන් සීසන් එකට ඉන්න තැනක් හොයනව කියන එක ඉබ්බගෙන් තටු ඉල්ලනව වගේ වැඩක් ඕෆ් සීසන් එකේ නම් ඉතින් නෝමල් ප්‍රයිස් එකට තියෙනව
    Dawasakata Rs 3000k Wage Wenawa House Eka
    Thawa Wedi Ganan Walatath Thiyenawa

     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    2s1vyi1.jpg
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    Circuit bungalow of the Forest Conservation Department 11mem/Kande ela-5000/= +vat 052-2222329,
    2223409, 2286045

    Circuit bungalow of the Building Department Graton Village,
    Nuwara Eliya 2862921 – 22
    2889456
    2861494


    Circuit bungalow of the Sri Lanka Transport Board Udupussalva/9 mem/4000/=
    Udapussellawa Road, Nuwara Eliya 2581120 - 29


    Circuit bungalow of the Ministry of Planning Magasthota,
    Nuwara Eliya 2484500


    Circuit bungalow of the Housing Development Authority
    4mem/690/=
    Hawa eliya,Graton Village,
    Nuwara Eliya 2431709
    2328717

    Circuit bungalow of the Sri Lanka Petroleum Co-operation 9mem/2000/=
    Bambarakelee,
    Nuwara Eliya 011-2473644-52
    2473647

    Circuit bungalow of the Sri Lanka Harbur Authority 4mem/500/=
    Glenfall,
    Nuwara Eliya 2421231
    2483630

    Circuit bungalow of the Education Department - 2785150
    -
    Circuit bungalow of the Surveyor Department Katumana, Nuwara Eliya 0112588992
    Gamini
    SLBC 5 rooms/6900/=
    Ambewella 2697491

    Circuit bungalow of the National Water Supply Board 10mem/1500/=
    Gamunu Mawatha,0112638999
    Nuwara Eliya 081-2388086
    081-2389077
    081-2388962

    Circuit bungalow of the Sri Lanka Tourist Board 4 mem/4430/=
    Ihala Wawa Road,
    Nuwara Eliya 011-2437059-60
    2440006
    0522222943
    2348887

    Circuit bungalow of the Irrigation Department Kantheala, Meepilimana 011-2586839
    2581165-sherly


    Circuit bungalow of the Broad Casting Co-operation Church Road, Nuwara Eliya 2697491-95
    Circuit bungalow of the Justice Ministry Lady Maclam Road,
    Nuwara Eliya.

    Circuit bungalow of the Electricity Board
    Magasthota, Nuwara Eliya. 011-2324471-8


    Circuit bungalow of the Public Administration Graton Village,
    Nuwara Eliya. 011-2696211-13

    Circuit bungalow of the Home Affairs Graton Village,
    Nuwara Eliya. 011-2696211-13


    Circuit bungalow of the Exercise Department Graton Village,
    Nuwara Eliya. 2300166,2326606,
    2300160,2300172


    Circuit bungalow of the Road Development Authority 5 mem/3450/=
    Graton Village,
    Nuwara Eliya. 2865843

    Circuit bungalow of the Fisheries Co-operation 10mem/4000/=
    Gemunu Mawatha,
    Nuwara Eliya. 2523689,
    2522415,
    2523227-28

    Circuit bungalow of the Cooperative 8 beds(16mem)/2800/=
    Lady Maclam Road,
    Nuwara Eliya. 2573258
    2577198

    Circuit bungalow of the Land Filling Co-operation Babarakelee,
    Nuwara Eliya. 0112694251
    2672273

    Circuit bungalow of the Colombo Municipal Council Lady Maclam Road,
    Nuwara Eliya. 2695121,
    2678425

    Circuit bungalow of the Sri Lanka Insurance Co-operation Waterfield Drive,
    Nuwara Eliya. +94 112 357 357

    Circuit bungalow of the Sri Lanka Handicraft Industry 12mem/1500/=
    Hawaeliya, Nuwara Eliya. 2323514-priyanka
    2446582-4 2323635



    Circuit bungalow of the Government Timber Co-operation 10mem/3450/=
    Aluthpara, Nuwara Eliya. 0112866601-5

    Circuit bungalow of the Ceylon Transport Board 10mem/6000/=
    Udapussellawa Road,
    Nuwara Eliya. 2687105

    Vocational & Technical Training Ministry
    only workers 2597677-81

    Ministry of Fishery & Aquatic Resource 6mem/3000/= 2446183-5
    2675316

    Nuwara Eliya Municipal Commissioner - 052-2222274
    052-2222275-Dadigama
    Circuit bungalow of the Weather Department 12mem(8+4)/1800/=
    Hawa eliya, n’eliya
    2694846-47
    2681647, 2675946
    0524921594

    Technical College, Nuwara Eliya 052-2222658

    NAQDA Circuit Bungalows
    Babarakalle,N’eliya
    12mem/6000/= 052 - 2222817
     
    • Like
    Reactions: costaxxx

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    geragi wewa gawama pot ekak thiyanawa... onedaz?

    මරුනේ බන්.2010 අගෝස්තු වල ගිහින් අපි හිටියේ මචන් ග්‍රෙගරි වැව ගාව සංචාරක දෙපාර්තුමේන්තුවේ බන්ගලාවේ.ෆට්ටම පොට් එක මචන්.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එතන්ට යන්න.ග්‍රෙගරි වැව අයිනටම යන්න පුලුවන්.එක පැත්තකින් ආර්මි එකේ කැම්ප් එකකුත් පෙනවා.එතනත් මරු.උඹ කියපු පොට් එක මොකක්ද මචන්.මම නොවැම්බර් වල අයිත් යන්න ඉන්නේ.කොහොමද දර්ශණ තලය එහෙම? ගනන් මිනුම් එහෙම කොහොමද?
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    http://www.lourdesinnhotel.com/


    මෙන්න නියම place එක්ක...කැම,service එක සුපිරි.....අපි family එකම පහුගිය april වල දවස් 3ක් හිටියා..... :yes:

    මචන් ප්ලේස් එක නම් පට්ටයි.ගනන් මිනුම් කොහොමද දන්නේ නෑ නේද දහයකට විතර නයිට්ස් දෙකකට....