උබ කියන්නේ අර ඇතුලේ ඉන්න උන් නේද? අර හා පැටවූ ඉන්න හරියේ. friesians පිරිමි සත්තු පට්ට සයිස් බන්, ඕකට ගියහම දුක හිතෙනේ අර කූඩු වල ඉන්න හාවෝ ගැන තමා. ඔව් බන්. උබ ගියා ද? උන් නිකන් අලි වගේ