nuwaraeliya

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබ කියන්නේ අර ඇතුලේ ඉන්න උන් නේද? අර හා පැටවූ ඉන්න හරියේ. friesians පිරිමි සත්තු පට්ට සයිස් බන්,
    ඕකට ගියහම දුක හිතෙනේ අර කූඩු වල ඉන්න හාවෝ ගැන තමා.

    ඔව් බන්. උබ ගියා ද? උන් නිකන් අලි වගේ
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    ඔව් බන්. උබ ගියා ද? උන් නිකන් අලි වගේ
    අපි බන් කම්මැලි හිතුනහමත් යන්නේ ඔය පැත්තේ, මේ ලගදි නුවර එළියේ ගිහින් තවලන්තැන්නෙන් දාලා පුඩළුඔය පැත්තෙන් කඩියන්ලෙන හරහා අවා ඒ පැත්ත මාර ලස්සනයි.
    දැන් අර කුර හා මුඛ රෝගයක් ඇවිල්ලා නේද?

    අර හාවෝ ඉන්නේ මරන්ඩ බන් පව්