nuwaraeliya

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    අබේවෙල ෆාම් එක පැත්තෙ... මම ගියා මේ ලගදි..
    නිවුසිලන්ඩ් ගොන්නුගේ සයිස් බන්. අලි වගේ
    ගොන්නු නෙමෙයි බන් ඔකේ ඉන්න 90%ක් වැස්සියෝ. උබ හිතුවේ ගොනාගෙන් කිරි දොවිනවා කියලද ? ගොනාගෙන් දොවින්නේ කිරි නෙමෙයි... කැ.. (එක්කෝ ඕනේ නෑ)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගොන්නු නෙමෙයි බන් ඔකේ ඉන්න 90%ක් වැස්සියෝ. උබ හිතුවේ ගොනාගෙන් කිරි දොවිනවා කියලද ? ගොනාගෙන් දොවින්නේ කිරි නෙමෙයි... කැ.. (එක්කෝ ඕනේ නෑ)

    ඒකට තමා ගෙන්නලා තියෙන්නෙ බන්. හ්‍යිබ්‍රිඩ් පැට්වු ගන්න.
    ඇතුලට ගිහින් බලපං කො. හැම වෙලෙම කකා ඉන්න එක වැඩේ.




    :lol:
    සැප තමා


    ආය කනවා බොනවා ගහනවා බුදියනවා.😅
     
    • Love
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Stawberry farm , ara mal da monwd farm carrot farm cari athal bnggg

    nuwara eliye stawberyy krna un gaank hoynw athi ne bn , wena kohwth nane
    ------ Post added on Feb 16, 2021 at 12:48 AM
    farmers la nam kunu kolleta ahuwenawa athi bng hotel industries karana un tamai scene karayo ohe guest house unat
     
    • Like
    Reactions: Lahiru120

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඒකට තමා ගෙන්නලා තියෙන්නෙ බන්. හ්‍යිබ්‍රිඩ් පැට්වු ගන්න.
    ඇතුලට ගිහින් බලපං කො. හැම වෙලෙම කකා ඉන්න එක වැඩේ.😅
    උබ කියන්නේ අර ඇතුලේ ඉන්න උන් නේද? අර හා පැටවූ ඉන්න හරියේ. friesians පිරිමි සත්තු පට්ට සයිස් බන්,
    ඕකට ගියහම දුක හිතෙනේ අර කූඩු වල ඉන්න හාවෝ ගැන තමා.
     
    • Like
    Reactions: lasankandy