nvidia 256mb

Dj Music

Active member
  • Jul 13, 2011
    695
    162
    43
    nidia Vga 256mb 2500 Paduda ban ?



    14dopr7.jpg


    vga_card_NVIDIA_CARD_FX5200_128MB.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් අඩුම ගානේ gt 6500,6600 වත් ගන්න බලන්න. FX වල shader model 3 නෑ
    තියෙන්නේ 2.0a විතරයි එතකොට ගොඩක් අළුත් games ගහන්න බෑ.
    Call of Duty 4< , Mass Effect, BIOSHOCK, Dragon Age, NFS Most Wanted මේ වගේ ගොඩක්
    games use කරන්නේ Shader Model 3 එක මේක තියෙන්නේ DirectX 9.0C වල විතරයි ඉතින් මේකට support කරන්න ඕනේ නම් nvidia 6 series වලින් ඉහළ GPU එකක් ගන්න ඕනේ.