මචන්ලා මට Nvidia Geforce 8400 GS ග්‍රැෆික් කාඩ් එකක් හම්බවුනා.
ඒක වැඩ කරද්දී හිට් සින්ක් ඒක රත් වෙනවා අත පිච්චෙන ගානට..වින්ඩෝස් විතරක් ලෝඩ් වෙලා තිබුනත් එහෙමයි. ඒ මොඩල් එකේ හැටිද.පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියන්න..දැනට තත්වය පාලනය කරලා තියෙන්නේ තව ෆෑන් එකක් දාලා..මේ කාඩ් එකෙන් cuda වලින් brute force එකක් රන් කරොත් අව්ලක් වෙයිද..මේ කාඩ් වල ඕනෙවට වඩා රත් වුනොත් මොකක් හරි ප්‍රොටෙක්ට්ෂන් එකක් තියෙනවද off වෙලා යන්නවත්...

cost me more than 50k check here
dan kohma hari shape ne 