Nvidia_750ti_හොදයිද?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    My Pc
    Core 2 Quad q9300
    8gb ram
    Gigabye g41 board

    Evga 750 ti sc ගන්නද?
    02G-P4-3753-KR_XL_7.jpg

    ගන්නෙ ebay usa වලින්.අරන් reship කරනවා.එකයි ඕකම බැලුවෙ.පොඩ්යි නෙ. මන් දැකල තියන අඩුම price එක 73$+free shipping.ඕකට නම් reship වලට 10$ යයි.full price= 73+10 =83$

    උබල මොකො හිතන්නෙ.ඉස්සරහට තව price ගොඩක් අඩු වෙයිද වැඩි වෙයිද?? ඕක හොදයිද?

    Rep Denwa
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,201
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    My Pc
    Core 2 Quad q9300
    8gb ram
    Gigabye g41 board

    Evga 750 ti sc ගන්නද?
    02G-P4-3753-KR_XL_7.jpg

    ගන්නෙ ebay usa වලින්.අරන් reship කරනවා.එකයි ඕකම බැලුවෙ.පොඩ්යි නෙ. මන් දැකල තියන අඩුම price එක 73$+free shipping.ඕකට නම් reship වලට 10$ යයි.full price= 73+10 =83$

    උබල මොකො හිතන්නෙ.ඉස්සරහට තව price ගොඩක් අඩු වෙයිද වැඩි වෙයිද?? ඕක හොදයිද?

    Rep Denwa
    Mehemai ebay eke hungak low end cards hora ewa tiyenawa. 5 series 6 series cards wala bios rewrite karala 750 kiyala denna puluwan.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    Mehemai ebay eke hungak low end cards hora ewa tiyenawa. 5 series 6 series cards wala bios rewrite karala 750 kiyala denna puluwan.

    yes, එහෙම උන ඒවා තියෙනවා. අනික VGA කියන්නේ ටිකක් warranty පැත්ත වැඩියෙන් පාවිච්චි වෙන දෙයක්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Core 2 Quad Q9xxx ekakata baaa?? :confused::confused: :D:D

    750ti puluwan ita wada ewata yanakota performance loss wenawa mchn,performance loss kiyanne card eka full utalize karanna beri wenawa.

    meyage board ekath g41 pci 1.1 nan ethanath loss ekak wenawa.

    oya card ekama core i5 wage ekakata gehuwoth ita wada FPS enawa.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඕක ගෙනාව කියල මොකක් හරි උනොත් warrenty ගන්නත් අමාරුයි. එක නිසා මෙහෙන් ගන්න බලපන් බන්