කොල්ලනේ Nvidia gefroce GTX 960 4GB එකක් සෙට් උනා...7000/=කට වගේ ගන්න පුලුවන් සල්ලි හදිස්සියට දෙන එකක්...මේක පාඩුද මේ ගානට? මාස හතරක් විතර යූස් කරල තියෙන්නෙ.
echchara aduda ban oka
Hoda VGA ekak oka
කෝකටත් හොදට චෙක් කරලා ගනින් කොල්ලෝ. ගාන අඩුවට තිබුනා කියල පැනලා ගන්න එපා.
ඔය එක එක benchmark tools තියෙනවා නේද ඒකක් දාලා check කරලා ගනින්
මචන් බලාගෙන ... ali , ebay වල තියෙනවා fake ඒවා.. මෙහෙ ගෙනත් විකුණනවද දන්නේ නැ.. ගන්නවා නම් benchmark කරලා ගනින්... original box එහෙම තියෙංවද කියල check කරලා ගනින්
කොහොමද බන් benchmark කරන්නේ ?
කොල්ලනේ Nvidia gefroce GTX 960 4GB එකක් සෙට් උනා...7000/=කට වගේ ගන්න පුලුවන් සල්ලි හදිස්සියට දෙන එකක්...මේක පාඩුද මේ ගානට? මාස හතරක් විතර යූස් කරල තියෙන්නෙ.
අනිවා ෆේක් එකක්
අනික මාස 4ක් යූස් කරා කියන්න ඕක දැන් බ්‍රෑන්ඩ් නිව් ගන්න තියනවද දන්නෙත් නැහැ
මම හිතන්නෙ ඔය විකුනන එකා අහුවෙලා ෆේක් කාඩ් එකකට ඒක ඌට මීටර් උනාට පස්සෙ හාවෙක් අල්ලලා දෙන්න හදන්නෙ. එහෙම නැතුව ඕක 7000කට දෙන්න ඌට මොලේ අමාරුවක් ඇති කියලා මම හිතන්නෙ නැහැ