Nvidia_GTX_960_4GB

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
කෝකටත් හොදට චෙක් කරලා ගනින් කොල්ලෝ. ගාන අඩුවට තිබුනා කියල පැනලා ගන්න එපා.
ඔය එක එක benchmark tools තියෙනවා නේද ඒකක් දාලා check කරලා ගනින්

oka oita wada ganakata denna puluwan ekak bn. mokak hari case ekak hinda age gahanna hadanawada danne na.

4 months use karapu kathawanam boruwak kiyalai matanam hitenne. mokada oka last gen card ekak. mole athi eke okak bnew ganne na 10 series eka tiyeddi.

මචන් බලාගෙන ... ali , ebay වල තියෙනවා fake ඒවා.. මෙහෙ ගෙනත් විකුණනවද දන්නේ නැ.. ගන්නවා නම් benchmark කරලා ගනින්... original box එහෙම තියෙංවද කියල check කරලා ගනින්

960 kiyanne hoda ekakne ban. I had it for about a year. oya ganata denne boru baduwakda danne na

අනිවා ෆේක් එකක්
අනික මාස 4ක් යූස් කරා කියන්න ඕක දැන් බ්‍රෑන්ඩ් නිව් ගන්න තියනවද දන්නෙත් නැහැ

මම හිතන්නෙ ඔය විකුනන එකා අහුවෙලා ෆේක් කාඩ් එකකට ඒක ඌට මීටර් උනාට පස්සෙ හාවෙක් අල්ලලා දෙන්න හදන්නෙ. එහෙම නැතුව ඕක 7000කට දෙන්න ඌට මොලේ අමාරුවක් ඇති කියලා මම හිතන්නෙ නැහැ

furmark wage run karanwanan payak wath run karapaan
vga faults check karala balanna hodama tool eka oya wage benchmarks
issues thiyanawanan ikmanata hoyaaganna puluwan

Sounds fake to me

එළකිරි සෙට් එක හින්දම අහු නොවී බේරුනා බඩු ෆේක් තමා කිසිම බ්‍රෑන්ඩ් එකක් නැහැ Nvidia GTX 960 කියල විතරයි ගහල තිබුනෙ...උදව් කරපු කොල්ලො සේරටම ස්තූතියි....
 
  • Like
Reactions: vito