NVQ පාඨමාලා සම්බන්දව ඔබලා දැනුවත්ද?

NVQ පාඨමාලා සම්බන්&#35

  • Total voters
    42

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් ස්තුත්යි මචන් කොමෙන්ට් එකක් දල සහය දුන්නට.. මේක පොඩි සමීක්ෂණයක්..
    අයි ඔය කියන්නේ සාමාන්‍ය එකකට වැඩ ලොකු වෙනසක් තියනවයි කියල ?
    හොඳම තැන NVTI කියන්ඩ හේතු මොනවද
    මේක නිසයි මචන් මෙහෙම අහන්නේ

    මේකයි මචන්. සාමාන්‍ය උපාදියක් හරි ඩිප්ලෝමාවක් හරි කරන කෙනෙක්ට බොහෝ විට තියෙන්නේ පොතේ දැනුම විතරයි. බොහොම අඩුවෙන් තමා ප්‍රයෝගික දැනුම ලැබෙන්නේ. එහෙම කෙනෙක් එක පාරටම වැඩ ලෝකයට පිවිසුනාම ලොකු ප්‍රශ්නෙකට මැදි වෙනවා කොහොමද ඉගෙන ගත්ත දේවල් වැඩට යොදවන්නේ කියල. එත් NVQ ලබා ගත්ත කෙනෙක් ඊට වැඩ වෙනස්. ප්‍රයෝගික පැත්ත උපරිමට තියෙන නිසා වැඩ ලෝකෙට ගියාම බය වෙන්න දෙයක් නෑ. ඉගෙන ගත්ත දේම වැඩට යොදවන්න පුළුවන්. මං නාරාහේන්පිට NVTI හොදයි කියුවේ එකේ දැන් පහසුකම් උපරිමට තියෙනවා. අනික උගන්නන ගුරුවරු හොදයි. දැන් එතන camus එකක් විදියට තියෙන්නේ..
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    බොහොම ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට... මම පොඩි සමීක්ෂණයක් කරන්නේ..

    1)ඔය Level 4 කලේ නැත්ද?
    2)ඔයාට ජොබ් එකක් ලැබුනද?
    3)ජොබ් එක ලැබුනේ NVQ කරපු නිසාද?
    4)Level 4කරදිදි අපු ප්‍රශ්න මොනවද?

    01.ලෙවල් 4 විතරයි කලේ
    02.ජොබ්ස් 4කට වඩා ලැබුනා , පලවෙනි තැන අවුරුදු එකහමාරක් වැඩ කලා
    03.හුගක් දුරට ඔව් , මගේ පුද්ගලික දැනුවත් බලපෑවා
    04.ප්‍රශ්න නම් කෝටියයි , එක ටෙක් එකකවත් හරියට උගන්නන එකෙක් නෑ..ඔක්කොම ලපයි සිපයි ඉන්නේ..මරදානේ ටෙක් එකේ නම් ඉන්නව සෙනෙවිරත්න සර්..අන්න මල් තියල වදින්න පුලුවන් චරිතයක් ,
    රාජගිරියේ නයිටා එකෙත් හිටියා මහේශ් කියලා සර් කෙනෙක් , ඒ සර් නම් දැන් එයාර් පොර්ට් එකෙ වැඩ කරනවා,ඔය සර්ලා දෙන්නාගේ දැනුම ලෙවල් 04 කරන එකෙ හිකනලෙක්ටවත් නෑ..අනිත් ඔක්කොම කම්පියුටර් හාර්ඩ්වෙයා කියල උගන්නන්නේ වැල් බයිලා..ඒවා විකිපීඩියා එකේ ඊට වඩා හොදට තියෙනවා.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ගොඩක් ස්තුත්යි මචන් කොමෙන්ට් එකක් දල සහය දුන්නට.. මේක පොඩි සමීක්ෂණයක්..
    අයි ඔය කියන්නේ සාමාන්‍ය එකකට වැඩ ලොකු වෙනසක් තියනවයි කියල ?
    හොඳම තැන NVTI කියන්ඩ හේතු මොනවද
    මේක නිසයි මචන් මෙහෙම අහන්නේ

    මේකයි මචන්. සාමාන්‍ය උපාදියක් හරි ඩිප්ලෝමාවක් හරි කරන කෙනෙක්ට බොහෝ විට තියෙන්නේ පොතේ දැනුම විතරයි. බොහොම අඩුවෙන් තමා ප්‍රයෝගික දැනුම ලැබෙන්නේ. එහෙම කෙනෙක් එක පාරටම වැඩ ලෝකයට පිවිසුනාම ලොකු ප්‍රශ්නෙකට මැදි වෙනවා කොහොමද ඉගෙන ගත්ත දේවල් වැඩට යොදවන්නේ කියල. එත් NVQ ලබා ගත්ත කෙනෙක් ඊට වැඩ වෙනස්. ප්‍රයෝගික පැත්ත උපරිමට තියෙන නිසා වැඩ ලෝකෙට ගියාම බය වෙන්න දෙයක් නෑ. ඉගෙන ගත්ත දේම වැඩට යොදවන්න පුළුවන්. මං නාරාහේන්පිට NVTI හොදයි කියුවේ එකේ දැන් පහසුකම් උපරිමට තියෙනවා. අනික උගන්නන ගුරුවරු හොදයි. දැන් එතන camus එකක් විදියට තියෙන්නේ..

    ස්තුත්යි යාළුවා... අදහස් දැක්වුවට ... මගේ වැඩේට මෙව්වා ගොඩක් වැදගත් :yes::yes::yes::yes:

    01.ලෙවල් 4 විතරයි කලේ
    02.ජොබ්ස් 4කට වඩා ලැබුනා , පලවෙනි තැන අවුරුදු එකහමාරක් වැඩ කලා
    03.හුගක් දුරට ඔව් , මගේ පුද්ගලික දැනුවත් බලපෑවා
    04.ප්‍රශ්න නම් කෝටියයි , එක ටෙක් එකකවත් හරියට උගන්නන එකෙක් නෑ..ඔක්කොම ලපයි සිපයි ඉන්නේ..මරදානේ ටෙක් එකේ නම් ඉන්නව සෙනෙවිරත්න සර්..අන්න මල් තියල වදින්න පුලුවන් චරිතයක් ,
    රාජගිරියේ නයිටා එකෙත් හිටියා මහේශ් කියලා සර් කෙනෙක් , ඒ සර් නම් දැන් එයාර් පොර්ට් එකෙ වැඩ කරනවා,ඔය සර්ලා දෙන්නාගේ දැනුම ලෙවල් 04 කරන එකෙ හිකනලෙක්ටවත් නෑ..අනිත් ඔක්කොම කම්පියුටර් හාර්ඩ්වෙයා කියල උගන්නන්නේ වැල් බයිලා..ඒවා විකිපීඩියා එකේ ඊට වඩා හොදට තියෙනවා.

    ස්තුත්යි යාළුවා... අදහස් දැක්වුවට ... මගේ වැඩේට මෙව්වා ගොඩක් වැදගත් :yes::yes::yes::yes:

    please aware us about NVQ

    ස්තුත්යි යාළුවා... අදහස් දැක්වුවට ... :yes::yes::yes::yes:
     
    Last edited: