මේ course එක කළ කවුරුහරි ඉන්නවද?
Basic Electronic වල ගණන් හදන්න band 6 resistor තරමට එනවාද?
තව බයිනරි කෝඩ් ගැන එනවා. ඒකෙදී number system වර්ග 4 ක්ද කොහෙද තියනවානේ, ඒ ඔක්කොම එනවාද?
නැත්නම් Decimal / Binary වලට පරිවර්තනය විතරක් වගේ basic ටික විතරද එන්නේ?
ඉලෙක්ට්‍රොනික් නොකරපු සාමාන්‍ය ගණන් දැනුමක් තියෙන කෙනෙක්ට අල්ලගන්න පුළුවන් වෙයිද?
පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක්.

Last edited: