යාලුවනේ මට උදව්වක් ඕනා. මම Transport Management (Transport Supervisour) වගේ field එකක් ඉගෙන ගන්න හිතං ඉන්නේ. මට ඔය වගේ field එකක NVQ 5 or 6 වගේ කරන්න පුලුවන් course මොනවාද තියෙන්නේ / කරන තැන් පිළිබදව දන්නවා නම් විස්තර දෙන්න. ගොඩක් වටිනවා.