Need Advice From EK IT Experts
Mobile App dev, Full stack Web Dev Self Taught Developer ට වඩා nvq, hnd වගේ basic ම concepts තියෙන course කරලා certificate එක ගත්තම Job එකක් දෙනවා. Self Taught උන්ව කෙලින්ම එලියේ මේක පට්ට ගොන් වැඩක් නේ
2022 වෙලත් ඉගෙන ගන්න මෙච්චර Resources තියෙද්දි certification පස්සෙන්ම එලවන්නේ ඇයි ලන්කාවේ?

Code hena quality
HND kiyalath loku wenaasak na.