NVQ Level 5 help

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අපේ tec එකේ සති අන්ත nvq ලෙවල් 5 එක කැන්සල් කරලා බන් :(
    උගන්නන ගුරුවරු එන්නේ නැ කියලා ! :dull:
    interview ත් පාස් වෙලා registar වෙලා සල්ලිත් ගෙවලා ඔක්කොම කරලා tec එකේ පිනා අපිව ගෙන්වලා අනම් මනම් කියලා corse එක කරන්න වෙන්නේ නැති තත්වයක් තියෙන්නේ කිව්වා බන් !
    NVQ 4 තියනවා 5 කරන්න ආස උනාට කරන පොට් එකක් දන්නේ නැ බන් !
    සති අන්ත උන්ට - අවුරුදු 3
    සතියේ අයට - අවුරුදු 1 යි TIME TABLE එකේ තිබ්බේ !!!
    :no: :(:(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ tec එකේ සති අන්ත nvq ලෙවල් 5 එක කැන්සල් කරලා බන් :(
    උගන්නන ගුරුවරු එන්නේ නැ කියලා ! :dull:
    interview ත් පාස් වෙලා registar වෙලා සල්ලිත් ගෙවලා ඔක්කොම කරලා tec එකේ පිනා අපිව ගෙන්වලා අනම් මනම් කියලා corse එක කරන්න වෙන්නේ නැති තත්වයක් තියෙන්නේ කිව්වා බන් !
    NVQ 4 තියනවා 5 කරන්න ආස උනාට කරන පොට් එකක් දන්නේ නැ බන් !
    සති අන්ත උන්ට - අවුරුදු 3
    සතියේ අයට - අවුරුදු 1 යි TIME TABLE එකේ තිබ්බේ !!!
    :no: :(:(:(:(

    ඉතින් බන් වෙන ටෙක් එකක් ඉල්ලපන්කෝ.උඹ කොහේද ඉන්නේ
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    අපේ tec එකේ සති අන්ත nvq ලෙවල් 5 එක කැන්සල් කරලා බන් :(
    උගන්නන ගුරුවරු එන්නේ නැ කියලා ! :dull:
    interview ත් පාස් වෙලා registar වෙලා සල්ලිත් ගෙවලා ඔක්කොම කරලා tec එකේ පිනා අපිව ගෙන්වලා අනම් මනම් කියලා corse එක කරන්න වෙන්නේ නැති තත්වයක් තියෙන්නේ කිව්වා බන් !
    NVQ 4 තියනවා 5 කරන්න ආස උනාට කරන පොට් එකක් දන්නේ නැ බන් !
    සති අන්ත උන්ට - අවුරුදු 3
    සතියේ අයට - අවුරුදු 1 යි TIME TABLE එකේ තිබ්බේ !!!
    :no: :(:(:(:(

    Machan ubata level - 5 ganna puluwan working expiriance thiyanawanam.. math gaththa habai IT walata UNOVO tec 1kata katha karala balapan :angry::angry::angry::angry:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    level 5 වලින් නතර කරන්න පුලුවන්ධ බන් මෙක. එහෙම නතර කරල level 5 කියල certificate එක ගන්න පුලුවන්ද