Dammascreenshot ekak daapanko ithin api wage gameh anatha kukulantath balanna
------ Post added on Sep 5, 2025 at 5:32 PM
Dammascreenshot ekak daapanko ithin api wage gameh anatha kukulantath balanna
ගානක් නෑ බං .ගෙම්බෙක් එහෙම ලිදට වැටුනම තමයි නියම රහ එන්නේ
මම CEB app එකෙන් pay කරලා නම් නෑ, ComBank app එකෙන් pay කලාම නම් එවෙලේම පෙන්නනවා ceb app එකේ payments වල. Water board app එකේ නම් app එකට payment එක update වෙලා පෙන්නන්න ගොඩක් කල් ගියා කලින් දැන් නම් කොහොමද දන්නේ නෑ.wadak naa payment instant update wenne nahane. CEB, Water dekama sucks

NWSDB install kara awulak naමේ ඇප් එක දාපු කුකුලො, Chrome එකේ Home page එක වෙනස් වෙලාද? ක්ෂණිකව redirect වෙන නිසා notice වෙන්නෙ නෑ. browser එක open කරපු ගමන් clarosva.com/mx කියලා එකක් open වෙලා ක්ෂණිකව google redirect වෙනවා. මම අන්තිමට දාපු ඇප් NWSDB, Keells, Uber eats. එකින් එක අයින් කරලා බලන්න ටයිම් තිබුනේ නෑ, තුනම අයින් කරාට පස්සේ no more redirects![]()
මේ update කරපු app එක දැන් වැඩ ද?
Owමේ update කරපු app එක දැන් වැඩ ද?
දැනුත් එහෙම තමයි ඊයෙ ගෙවපු වතුර බිල තවම update වෙලා නෑ. මමත් ගෙව්වෙ combank app එකෙන්. Payment එක update නෑ තවම...water board app එකෙන්ම ගෙවනවා නම් වෙන්න ඕනෙ update වෙන්නෙ.මම CEB app එකෙන් pay කරලා නම් නෑ, ComBank app එකෙන් pay කලාම නම් එවෙලේම පෙන්නනවා ceb app එකේ payments වල. Water board app එකේ නම් app එකට payment එක update වෙලා පෙන්නන්න ගොඩක් කල් ගියා කලින් දැන් නම් කොහොමද දන්නේ නෑ.
Ceb app ekanam update wenawa bill eka pay karama onema payment method ekakin...app eke ui eka aul unath function wenawa hodatamaමම CEB app එකෙන් pay කරලා නම් නෑ, ComBank app එකෙන් pay කලාම නම් එවෙලේම පෙන්නනවා ceb app එකේ payments වල. Water board app එකේ නම් app එකට payment එක update වෙලා පෙන්නන්න ගොඩක් කල් ගියා කලින් දැන් නම් කොහොමද දන්නේ නෑ.
3 days yanawa, issara wage message 2k enne na dan (payment received + payment confirmed). payment confirmed witharai enne after 3 days. higanno cost cuttingOw
දැනුත් එහෙම තමයි ඊයෙ ගෙවපු වතුර බිල තවම update වෙලා නෑ. මමත් ගෙව්වෙ combank app එකෙන්. Payment එක update නෑ තවම...water board app එකෙන්ම ගෙවනවා නම් වෙන්න ඕනෙ update වෙන්නෙ.
Thanks...ow munta real time update wenna hadanna bari hati3 days yanawa, issara wage message 2k enne na dan (payment received + payment confirmed). payment confirmed witharai enne after 3 days. higanno cost cutting
