Thank you. Mage channel eke thawa video thiyanawa. balannaadoo patta
එහෙම එකක් නෑ. මම මෙහෙ දැන් අවුරුදු 5ක් වෙනවා. මුකුත් සිද්දියක් වෙලා නෑ මට. රේසිසම් තියනවා නැත්තේ නෑ. හැබැයි එහෙම සිද්දියක් උනාම මුලින්ම කටවල් අරින්නෙත් මෙහෙ මිනිස්සුම තමයි. ඔසී වලට වඩා සෑහෙන හොඳයි.Uba inne NZ walada? Aththada bn NZ patta racist kiyanne
ලයිටින් ටිකක් මදි මචන් ඒකයි. gopro 7 එකෙන් කරේela...color tones tawa tikak vibrant una nam maru
එහෙම එකක් නෑ. මම මෙහෙ දැන් අවුරුදු 5ක් වෙනවා. මුකුත් සිද්දියක් වෙලා නෑ මට. රේසිසම් තියනවා නැත්තේ නෑ. හැබැයි එහෙම සිද්දියක් උනාම මුලින්ම කටවල් අරින්නෙත් මෙහෙ මිනිස්සුම තමයි. ඔසී වලට වඩා සෑහෙන හොඳයි.
Mata aasai Milford sopund patte rawumak daannaඑහෙම එකක් නෑ. මම මෙහෙ දැන් අවුරුදු 5ක් වෙනවා. මුකුත් සිද්දියක් වෙලා නෑ මට. රේසිසම් තියනවා නැත්තේ නෑ. හැබැයි එහෙම සිද්දියක් උනාම මුලින්ම කටවල් අරින්නෙත් මෙහෙ මිනිස්සුම තමයි. ඔසී වලට වඩා සෑහෙන හොඳයි.
ලයිටින් ටිකක් මදි මචන් ඒකයි. gopro 7 එකෙන් කරේ
------ Post added on Jul 13, 2021 at 2:19 PM
එහෙම එකක් නෑ. ලංකාවේ අය සැහෙන්න ඉන්නවා වෙලින්ටන්වලMata oheta Enna asai. Wellington side ekata. Ehe godak Hoda temples tikak ehema thiyanawa. Eka nisa mainlyma. Eth bayai racism nisa. Specially white supremacists case nisa
මාත් ඒ පැත්තේ යන්න ඉන්නේ.Mata aasai Milford sopund patte rawumak daanna
ඔව්. ජීවත් වෙන්න සැහෙන්න හොඳ රටක්. පඩි හොඳයි හැබැයි ටැක්ස් වැඩිnew zealand hoda ratakda machan jiwath wenna? mageth asawak tiyenawa
Me kaale seethala wadi athi neda? October, November wage balanna oniමාත් ඒ පැත්තේ යන්න ඉන්නේ.
ඔව්. දැන් වින්ටර් එක. හොඳටම ස්නෝ. ආයේ ස්ප්‍රින් එක්කෝ සමර් එකට තමයි ඉතින්. ස්ප්‍රින් හොඳයි මොකද සමර් එකට කිට්ටුවMe kaale seethala wadi athi neda? October, November wage balanna oni
Snow?ඔව්. දැන් වින්ටර් එක. හොඳටම ස්නෝ. ආයේ ස්ප්‍රින් එක්කෝ සමර් එකට තමයි ඉතින්. ස්ප්‍රින් හොඳයි මොකද සමර් එකට කිට්ටුව
uba inne south nz wlath ytama koneda..???? most of the parts havent any snowfall in winter neh...?? min 10C wgene ynne...ස්නෝ මචන්. මෙහෙ දැන් වින්ටර් සීසන් එක. සවුත් අයිලන්ඩ් එකේ Queenstown, ඒ එක්කම Mount Cook හැමෝම යනවා. ඒ එක්කම නොර්ත් අයිලන්ඩ් එකේ Mount Rupahu වල මේ දවස් වල හෝ ගාලා සෙනග ස්නෝ බලන්නSnow?uba inne south nz wlath ytama koneda..???? most of the parts havent any snowfall in winter neh...?? min 10C wgene ynne...
https://www.mtruapehu.com/whakapapa/reportSnow?uba inne south nz wlath ytama koneda..???? most of the parts havent any snowfall in winter neh...?? min 10C wgene ynne...
adee ow neh... auckland, tauranga ehm wtenne nthi nisaa mma hthuwe north island ektm wtenne nha.. south island eke bottom ekt wthrai wtenne kyl mma hthn hitiyeස්නෝ මචන්. මෙහෙ දැන් වින්ටර් සීසන් එක. සවුත් අයිලන්ඩ් එකේ Queenstown, ඒ එක්කම Mount Cook හැමෝම යනවා. ඒ එක්කම නොර්ත් අයිලන්ඩ් එකේ Mount Rupahu වල මේ දවස් වල හෝ ගාලා සෙනග ස්නෝ බලන්න
https://www.mtruapehu.com/whakapapa/report
------ Post added on Jul 13, 2021 at 3:52 PM

