$4000 k wath yanawa month ekekata for basic stuff. depends machan.NZ wala monthly living cost eka komada couple + 01 child?

ඉන්නෙ කොහෙද, කන්නෙ මොනවද, කන්නෙ කොහෙන්ද වගේ දේවල් මත depend වෙනවා…NZ wala monthly living cost eka komada couple + 01 child?
kunuharapa katha karanna epa ban. yanna puluwannam palayanNZ hodaida friends, migrate wenawanam?
weather, living, salaries ....
asahas kotan yanna.
Suddo apiwa ganan gan na ban 5% wage. Mata eka set unema na.mage sallary 50k NZD ain weddi per anum. Without commission.lankawe godak un cleaning wage job karan anatha widiyata inne ban. Luxury widiyata inna giyoth loku ithuruwak na.( mama job ekata qualified une kepaweema nisa. Mama awidinna karanna yan na.Job ekama thama .niwadu dawase pawa mama yanawa adupadu balanna.anika proven sales record thibba mage top 5 in country. So not easy to get kollo , Simply impossible kepaweema 100 nathnam)
Lankawe balapanko place eka sir,mahaththaya
දකුනු ආසියානු හින්කනලුංගේ තියනවා මාර inferiority complex එකක්. උන්ට බුලත් දීල පිලිගත්තෙ නැත්තම් උන් හිතන්නේ උන්ව ගනන් ගන්නේ නෑ කියලා.
මම වැඩ කරන තැනත් (NZ නෙමෙයි ) ඔහොම south asian හිකනල්ලු කීප දෙනෙක් ආවා, probation එකෙන් පස්සේ එලවලා දැම්මා. දැන්නම් local language කතාකරන්නේ නැති, integrated නැති පක්කු ගන්නෙම නෑ. උන් පඩයක් ගියත් හිතන්නේ racism කියලා.
මම මේ අවුරුදු 7ක් වෙනවා, කිසි අවුලක් නෑ. racism 100% නැහැයි කියලා මම කියන්නේ නෑ (e.g. nightclub entry), ඒත් ඒවා තියනවානම් ඒවට ගන්න ඕන පියවර තියනවා (anti-discrimination legislation). එතකොට හරි. ලංකාවේ සෙට් එකත් එක්ක ගැන්සි බැහැලා, ලංකාවේ දෙමලුන්ටයි තම්බින්ටයි බැන බැන මෙහෙ racism හොයන්න යනවා කියන්නේ විහිලුවක්.
ලන්කාවේ ඈමති කෙනෙක් නම් මෙහෙ ඈවිත් racism කිව්වාට කමක් නෑ. මොකද උන් ලන්කාවේ දෙවෙනි පෙල පුරවෑසියොනේ.. ලන්කාවේ බල්ලෙක්ට තියෙන තෑනක්වත් නෑති එවුන් අනිත් රටවල racism ගෑන කියන කොට තමා දුක හිතෙන්නේ50k??
50k walin nam loku wadak na. 50k gatte awrudu 7 kata kalin nam dan eka keeyak wageda?
100%
Munta wandala pudala inna ona racism nowenna
------ Post added on May 30, 2022 at 5:13 PM
NZ wala monthly living cost eka komada couple + 01 child?
Yep. Mawa hemoma aduna ganne middle east ekek kiyala. Pare yaddi muslim un salaam malikkam kiyanawa. Eka parak fk off kiyala ekekta mala panna .lol ( mage skin eka kalu na) kalu unwa ganan gannema na .lolmeka athha
ubala second class thama
kalu hama nisa
ballek wath gannag ganne naha
Koheda inne city eka? Apartment ekakada ? Mama 7yrs walata kalin unna thanata 470 gewwa. Weekly without electricity and internet. City eke newe unne.For me around 3000-4000 (Single) including rent. Depends on your lifestyle
Rent 460 per week town house
Nz gihin mehe gewal gahanne pissuwatadaa machan pennana hati .. athi labbak na godak una loan gahala arawa mewa karanna a ratawala. NZ gihin hamba karala mehe loku geyak gahala wahana gaththa ekek pennapan
NZ hodaida friends, migrate wenawanam?
weather, living, salaries ....
asahas kotan yanna.
යූටියුබ් ඉන්න උන් ටික දෙනා වගේ නෙවෙයි, සමහර සිංහලු මේවයෙ පදින වාහන අපේ ගොට්ටයි මයිනයි පැදලවත් නැතුව ඇති.. (seek වගේ සයිට් වල සැලරි බලපන්)
love u broNz gihin mehe gewal gahanne pissuwatada
ලංකාවෙන් එන්න ඉන්න උන්ට කියන්නේ...
ගිහිං ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා, හොඳ රටකට ගිහින් දෙන්නෙක් මොකක්ම හරි ජොබක් (ප්‍රොෆෙශනල් නොවුනත්) කරල අවුරුද්දකින්, වැඩිම උනොත් දෙකකින් ගෙයක් ගන්න ඩිපොසිට් එක හදාගත්තෑකි (ගෙදර මුලු වටිනකමින් 10%-20%, ගෙවල් වල ගානත් එක්ක බලල ගාන හදාගනින්.. ලංකාවේ වගේ ගෙවල් වලින් දායාද බූදල් එනකං බලං ඉන්න ඕන නෑ..
වාහන කියන ඒවා හීන නෙවෙයි, ටූල්ස් බවට පත් වෙනවායූටියුබ් ඉන්න උන් ටික දෙනා වගේ නෙවෙයි, සමහර සිංහලු මේවයෙ පදින වාහන අපේ ගොට්ටයි මයිනයි පැදලවත් නැතුව ඇති.. (seek වගේ සයිට් වල සැලරි බලපන්)
නාහෙං අඬ අඬ කම්ප්ලේන් කරන ගොබ්බයො කොහේ ගියත් ෆේල්, කොච්චර උගතෙක් උනත් ෆේල්, දන්න කපල් එකක් ගිය මාසෙ ආවා, උන් දෙන්නම ප්‍රොෆෙශනල් ජොබ් දාලා ඇවිත් මෙහේ වැඩ කරනවා, කෙල්ල රෙස්ටුරන්ට් එකක, කොල්ල ඌබර් දුවනවා, ෆැක්ටරි එකක වැඩ කරනවා, මං කතා කරාම 'අවුලක් නෑ ෆීල්ඩ් එකේ එකක් සෙට් වෙනකන් මේක අදිනව මචං' ටෝන් එකේ කිසි අවුලක් නෑ උන් දෙන්න සතුටින්... එච්චරයි කියන්නෙ, ඉතිං ඒ වගේ උන්ට හරි යන්නෙ දොබෙන්...
උබල මේ ලංකාවෙත් උබලට සර් මැඩම් ගාගෙන,ඩෙසිග්නේශන් එකේ අනුපිලිවෙලට සර්,මල්ලි,මහත්තයා ලෙවල් එකේ වැඩවසම් වහල් තැන් වල වැඩ කරලා ඒ ගොබ්බ මානසිකත්වයෙන් මෙහේ ඇවිත් මෝඩයෙක් වගේ ඒව බලාපොරොත්තු වෙන්න එපා, මෙහේ කුනු ලොරියෙ එකත් මේට් ලියුම් බෙදන එකත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට් දොස්තරත් මේට් බස් ඩ්‍රයිවරුත් මේට් කොටිම්ම බං අගමැතියත් මේට්,ඉතිං ඔය ඔක්කොම පඩ කෝපරේට් ඩෙසිග්නේශන් වහල් මානසිකත්වය තියෙන්නෙ අපේ දූපතේ උන්ට, වෙන රටකට ඇවිල්ලවත් ඒක හදාගන්නෙ නෑ කියන්නෙ ඉතිං ඒක කරුමෙ
අද ආව ලංකාවේ කොල්ලෙක් වාහනේ interior ක්ලීන් කරන්න උගේ රේට් එකෙ හැටියට ඌ අඩුම දවසට 400$ වත් හොයනවා, උගේ වැඩේට පට්ටම ප්‍රොෆෙශනල් ඌ ඒක ගැන ඉගෙනගෙන කරන්නෙ එයාගෙ බිස්නස් එක, එහෙම තමයි වෙන්න ඕන නැත්තම් ඌ උබට සර් මහත්තයෝ ගාගෙන වැලලෙන වැඩවසම් වහල්ලු නෑ, ඒක උගේ ජොබ් එක, මං කරන්නෙ මගේ ජොබ් එක...
ගොබ්බයො වගේ ක්ලීන ගහන ඔඩ් ජොබ්ස් කරන කොල්ලො කෙල්ලො ජජ් නොකර හිටියොත් තමා හොඳ.. උං පට්ට ගේමක් ගහන්නෙ, අපි උබල ලංකාවේ සැපේ කැම්පස් ගිහිං ජොබ් කරන ටිකට උං පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්නෙ ඒව සල්ලි වලට ගන්න බෑ, උන්ව ඉතිං වට්ටන්න බෑ ලේසියට.. උන් පස්සෙ ජීවිත ගොඩ දාගන්නවා ගානට...
සරලව කෙටියෙන්... ජීවිතේට එහෙම ලංකාවෙන් ගිහින් වැඩ නොකරපු / ගිහිල්ලත් නාහෙන් අඬ අඬ ඉඳං කෙලවගත්ත උන්ගෙයි පට්ට නෙගටිව් කතා අහල කුනු වෙවී ඉන්නවද එහෙමත් නැත්තම් මේක චැලේන්ජ් එකක් කියල හිතල ඇවිත් ගේමක් ගහල ගොඩ යනවද නැද්ද කියන එක තමුන්ගේ තීරණයක්
(මේකෙ දාල තියෙන අඳෝනා, පල්හෑලි, තැරි පච ටිකක් දැක්කට පස්සෙ තමයි තේරෙන සිංහලෙන්ම කෙටුවෙ)
-ජය.
------ Post added on May 31, 2022 at 7:34 PM
LOL you haven't properly mixed with the people.
Skin color is a huge deal braker in most of these countries. They will not tell you anything to your face like you are black, get the fuck off etc. But they will avoid you, treat you a bit differently. if you are intelligent enough you will notice this. You will always be a secondary to the white skinned people there. So Racism is there but the form you might see is different.
uba thama podi wadi wage .. dapan balanna ube payslip ekaka photo ekak ,,
Have you been to any of these countries and stayed more than three months?LOL you haven't properly mixed with the people.
Skin color is a huge deal braker in most of these countries. They will not tell you anything to your face like you are black, get the fuck off etc. But they will avoid you, treat you a bit differently. if you are intelligent enough you will notice this. You will always be a secondary to the white skinned people there. So Racism is there but the form you might see is different.
Thanks මචංNz gihin mehe gewal gahanne pissuwatada
ලංකාවෙන් එන්න ඉන්න උන්ට කියන්නේ...
ගිහිං ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා, හොඳ රටකට ගිහින් දෙන්නෙක් මොකක්ම හරි ජොබක් (ප්‍රොෆෙශනල් නොවුනත්) කරල අවුරුද්දකින්, වැඩිම උනොත් දෙකකින් ගෙයක් ගන්න ඩිපොසිට් එක හදාගත්තෑකි (ගෙදර මුලු වටිනකමින් 10%-20%, ගෙවල් වල ගානත් එක්ක බලල ගාන හදාගනින්.. ලංකාවේ වගේ ගෙවල් වලින් දායාද බූදල් එනකං බලං ඉන්න ඕන නෑ..
වාහන කියන ඒවා හීන නෙවෙයි, ටූල්ස් බවට පත් වෙනවායූටියුබ් ඉන්න උන් ටික දෙනා වගේ නෙවෙයි, සමහර සිංහලු මේවයෙ පදින වාහන අපේ ගොට්ටයි මයිනයි පැදලවත් නැතුව ඇති.. (seek වගේ සයිට් වල සැලරි බලපන්)
නාහෙං අඬ අඬ කම්ප්ලේන් කරන ගොබ්බයො කොහේ ගියත් ෆේල්, කොච්චර උගතෙක් උනත් ෆේල්, දන්න කපල් එකක් ගිය මාසෙ ආවා, උන් දෙන්නම ප්‍රොෆෙශනල් ජොබ් දාලා ඇවිත් මෙහේ වැඩ කරනවා, කෙල්ල රෙස්ටුරන්ට් එකක, කොල්ල ඌබර් දුවනවා, ෆැක්ටරි එකක වැඩ කරනවා, මං කතා කරාම 'අවුලක් නෑ ෆීල්ඩ් එකේ එකක් සෙට් වෙනකන් මේක අදිනව මචං' ටෝන් එකේ කිසි අවුලක් නෑ උන් දෙන්න සතුටින්... එච්චරයි කියන්නෙ, ඉතිං ඒ වගේ උන්ට හරි යන්නෙ දොබෙන්...
උබල මේ ලංකාවෙත් උබලට සර් මැඩම් ගාගෙන,ඩෙසිග්නේශන් එකේ අනුපිලිවෙලට සර්,මල්ලි,මහත්තයා ලෙවල් එකේ වැඩවසම් වහල් තැන් වල වැඩ කරලා ඒ ගොබ්බ මානසිකත්වයෙන් මෙහේ ඇවිත් මෝඩයෙක් වගේ ඒව බලාපොරොත්තු වෙන්න එපා, මෙහේ කුනු ලොරියෙ එකත් මේට් ලියුම් බෙදන එකත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට් දොස්තරත් මේට් බස් ඩ්‍රයිවරුත් මේට් කොටිම්ම බං අගමැතියත් මේට්,ඉතිං ඔය ඔක්කොම පඩ කෝපරේට් ඩෙසිග්නේශන් වහල් මානසිකත්වය තියෙන්නෙ අපේ දූපතේ උන්ට, වෙන රටකට ඇවිල්ලවත් ඒක හදාගන්නෙ නෑ කියන්නෙ ඉතිං ඒක කරුමෙ
අද ආව ලංකාවේ කොල්ලෙක් වාහනේ interior ක්ලීන් කරන්න උගේ රේට් එකෙ හැටියට ඌ අඩුම දවසට 400$ වත් හොයනවා, උගේ වැඩේට පට්ටම ප්‍රොෆෙශනල් ඌ ඒක ගැන ඉගෙනගෙන කරන්නෙ එයාගෙ බිස්නස් එක, එහෙම තමයි වෙන්න ඕන නැත්තම් ඌ උබට සර් මහත්තයෝ ගාගෙන වැලලෙන වැඩවසම් වහල්ලු නෑ, ඒක උගේ ජොබ් එක, මං කරන්නෙ මගේ ජොබ් එක...
ගොබ්බයො වගේ ක්ලීන ගහන ඔඩ් ජොබ්ස් කරන කොල්ලො කෙල්ලො ජජ් නොකර හිටියොත් තමා හොඳ.. උං පට්ට ගේමක් ගහන්නෙ, අපි උබල ලංකාවේ සැපේ කැම්පස් ගිහිං ජොබ් කරන ටිකට උං පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්නෙ ඒව සල්ලි වලට ගන්න බෑ, උන්ව ඉතිං වට්ටන්න බෑ ලේසියට.. උන් පස්සෙ ජීවිත ගොඩ දාගන්නවා ගානට...
සරලව කෙටියෙන්... ජීවිතේට එහෙම ලංකාවෙන් ගිහින් වැඩ නොකරපු / ගිහිල්ලත් නාහෙන් අඬ අඬ ඉඳං කෙලවගත්ත උන්ගෙයි පට්ට නෙගටිව් කතා අහල කුනු වෙවී ඉන්නවද එහෙමත් නැත්තම් මේක චැලේන්ජ් එකක් කියල හිතල ඇවිත් ගේමක් ගහල ගොඩ යනවද නැද්ද කියන එක තමුන්ගේ තීරණයක්
(මේකෙ දාල තියෙන අඳෝනා, පල්හෑලි, තැරි පච ටිකක් දැක්කට පස්සෙ තමයි තේරෙන සිංහලෙන්ම කෙටුවෙ)
-ජය.
------ Post added on May 31, 2022 at 7:34 PM
niyameta kiyala tiyanawa bro.Nz gihin mehe gewal gahanne pissuwatada

Well said bro. 100% trueNz gihin mehe gewal gahanne pissuwatada

Ehema innawa machan..a machan pennana hati .. athi labbak na godak una loan gahala arawa mewa karanna a ratawala. NZ gihin hamba karala mehe loku geyak gahala wahana gaththa ekek pennapan