මචන්ල මට දැනගන්න පුලුවන්ද NZ PR interview එකෙදි අහන ප්‍රස්න මොනවද කියල ?, NZ PR Apply කරල PR අරගෙන ගිය කට්ටිය ඉන්නව නම් පොඩි help එකෙක් දිපන් මචො.