NZ Student Immigration

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා , නිව්සිලන්ඩ් ස්ටුඩන්ට් යන්න ගියොත් , Civil Engineer , with Msc
    Level 9 Category Student Visa දෙනවාද ?
    Level 9 එකට ෆැමිලි එකම ඉමිග්රේට් කරන්න පුලුවන්ද ?
    Dependent ට ෆුල් ටයිම් වරක් පර්මිට් ලැබෙනවද ?
    ලිවින් කෝස්ට් එක කොහොමද ,(අවුට්සයිඩ්)(PP)

    අවුරුදු 1.5 කෝර්ස් ෆි කියක් වගේ යනවද ?

    තැන්ක්ස් ..... කොක්කබාවනි ;)
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113
    Familiy pitin student :sorry: :dull:
    NZ wala students lata child support labenawada nodanimi