apita apahu NZ set wena seen ekak thiyenne neda ban.
හෙට මැච් එක දින්නොත් තමයිapita apahu NZ set wena seen ekak thiyenne neda ban.

දකුණු අප්‍රිකාවට වර්ල්ඩ් කප් ශාපයක් වැදිලා වගේ.
ලගටම ඇවිත් හෙන වැදුනා වගේ නැතිවෙනවා...
හෙට අපි ඉංග්ලන්ඩ් එක්ක දිනා ගත්තා නම්....
ෆයිනල් එන්න හොඳම චාන්ස් එකක් තියෙනවා.
