O- BLOOD කුරුණෑගල

wawula

Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මචං කුරුණෑගල අවටින් O- ලේ තියන එකෙක් ඉන්නවනම් කියපන්. හදිස්සි. 0716490095
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    කොල්ලෝ දෙන්නෙකුට පොලිසියේ. ICU ඉන්නේ. පින් මචං. හොයල හරි දීපන්
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    O ලේම හොයන්න‍ෙ, ලෙඩා O ලේම තියෙන කෙනෙක් වෙන්ඩෝන
    O පොසිටිව් කෙනෙක්ට විතරයි O පොසිටිව් නෙගටිව් දෙකම හරියන්නෙ
    O නෙගටිව් කෙනෙක්නං එයාට O negtive ලේ විතරයි හරියන්නෙ

    AB positive කට්ටියට ඕනම ලේ වර්ගයක් ඔට්ටුයි
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කොල්ලෝ දෙන්නෙකුට පොලිසියේ. ICU ඉන්නේ. පින් මචං. හොයල හරි දීපන්

    පොලිසියෙද අනේ ඕකුන් මැරිලම පල :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Machan danne nati nisa ahanne hadissiyak unama hidpitke eken le denne nadda ai le hoyan enna kiyanne ethkota minissu donate karana le walata mokada wenne
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    O- le adui machan. blood bank walat adui O-..eka tama O- tiyena unta parissamin idapalla kiyannet. oya wage hadissiye le one wena widihe anaturak unot ehema mara amarui le hoya ganna.

    Dangana indiyee na bn ohoma case ekak rep ++
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Dangana indiyee na bn ohoma case ekak rep ++


    DonorRecipient-Chart_1.jpg

     
    • Like
    Reactions: Emoney_Help

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    dura wediya machooo ...
    mama panadura
    enna no time

    ලේ ගැලපීම ගැන හරියට ම දන්න කෙනෙකෙ
    පොඩ්ඩක් විස්තරයක් දන්නකො..

    මට පැටලිලා තියෙන්නෙ..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Thanks machan hamotama.. pin. O- hoyaganna patta adui. Blood bank walath na bn. Parissam weyalla. Amaruwen 2 3 denek hoyagattha.