මචන් මේකයි විස්තරේ. මම අදුරන මල්ලි කෙනෙක් මේ පාර OL ඩවුන්. ආපහු කරන්න අදහසක් නැහැ. කුලී වැඩට යනවා පොර මේ දවස් වල. මෙහෙම ගියොත් මූ නිකන්ම කුලී වැඩ කාරයෙක්, ලොරියක ගෝලයෙක් වෙනවා.
මම කියල කියල මූව NAITA එකේ කෝස් එකක් කරන්න කැමති කරගත්ත. කොල්ල අහිංසක ප්රියමනාප එකෙක්. personality එකත් හොදයි. හදාගන්න පුළුවන්. කනිටු විදුහලක ඉගනගත්තේ. ඉංග්රීසි එහෙමනම් බැහැ. මම ටිකක් උගන්නන්න අදහස් කරන ඉන්නේ.
Hotel field එකට ආසයි කියල කියනවා. මට අදහසක් දීපන් ලංකාවෙන් එලියට යන්න ලේසි , රැකියා අවස්ථා වැඩි, මුට ගලපෙනවයි කියල හිතෙන field එකක්. Bakery field එක ගැන මොකද හිතන්නේ?
automobile බැලුව. ඉස්සරහට electric වාහන වලට ලොකු ඉඩක් වෙන් වෙන නිසා ඒ අදහස අතෑරලා දැම්ම.