O/L අසමත් කොල්ලෙක්ට ගැලපෙන NVQ පාඨමාලා

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් මේකයි විස්තරේ. මම අදුරන මල්ලි කෙනෙක් මේ පාර OL ඩවුන්. ආපහු කරන්න අදහසක් නැහැ. කුලී වැඩට යනවා පොර මේ දවස් වල. මෙහෙම ගියොත් මූ නිකන්ම කුලී වැඩ කාරයෙක්, ලොරියක ගෝලයෙක් වෙනවා.

    මම කියල කියල මූව NAITA එකේ කෝස් එකක් කරන්න කැමති කරගත්ත. කොල්ල අහිංසක ප්‍රියමනාප එකෙක්. personality එකත් හොදයි. හදාගන්න පුළුවන්. කනිටු විදුහලක ඉගනගත්තේ. ඉංග්‍රීසි එහෙමනම් බැහැ. මම ටිකක් උගන්නන්න අදහස් කරන ඉන්නේ.

    Hotel field එකට ආසයි කියල කියනවා. මට අදහසක් දීපන් ලංකාවෙන් එලියට යන්න ලේසි , රැකියා අවස්ථා වැඩි, මුට ගලපෙනවයි කියල හිතෙන field එකක්. Bakery field එක ගැන මොකද හිතන්නේ?

    automobile බැලුව. ඉස්සරහට electric වාහන වලට ලොකු ඉඩක් වෙන් වෙන නිසා ඒ අදහස අතෑරලා දැම්ම.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හොටෙල් නැත්නම් වෙල්ඩර්, මැශිනිස්ට් වගේ ඒවා තියෙනව ;)
    German tec වගේ ඒවගෙ
    හරි මචන් මම බලන්නම්. tnx

    හොටෙල් කෝස් හොදයි පිටරට උනත් ජොබ් තියනවනේ
    එක තමයි බැලුවේ. කොල්ල ආසයි ආසයි කියන්නේ දැනගෙනම නෙමෙයි. ලොකුවට ලෝකේ දකින කොල්ලෝ නෙමෙයි බන්. හද්ද පිටිසර ගමක එකෙක්. කොහොමහරි ගොඩ දාන්න ඕන අනිත් පොඩි උන්ටත් දැනෙන්න.
    cinec eke welding course ekak thynva free krnne ! ekata dannna , kolla dakshayinm ekenma goda yanna puluvn
    හරි මචන් මම කෝල් කරලා විස්තර ගන්නම්.
    Slithm - hotel nd hospitality management -4yrs
    Univotec eket hoda course wgayk tibba.
    හරි මචන්. tnx
     
    • Like
    • Love
    Reactions: wawula and NRTG

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    Hotel field eke star class hotel ekaka aurudu 21 weddi 3 years experience hadagena thiya ganna, Basic english knowledge eka hada ganna e weddi, 250,000/- wage maseta hoyanna puluwan job thiyenawa ( minimum ) - Germany, Australia, UK ratawal wala job walata yawanawa.
     
    • Like
    Reactions: ලොකු bhai