O/L ඉවරකරලා A/L කරන්න ඉන්න අයට

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    O/L ඉවරකරලා A/L කරන්න ඉන්න අයට

    හැමෝටම සුබ නත්තලක් වේවා.. :love::D:D

    මචෝ O/L කරලා ඉවර උනාම ගොඩක් අයට එන ආසාවක් තමයි Bio/Maths කරන එක.
    හැමෝම හිතන්නේ Bio/Maths කරාම හොද Salary එකක් තියන job එකකට යන්න පුළුවන් නිසා science වලින් A/L කරනව කියල.

    මම නම් ඇත්තටම කියන්නේ ඔයාට ඇත්තටම
    1.science ගැන ආසාවක් නැත්නම්
    2.අලුත් තාක්ෂනය ගැන උනන්දුවක් නැත්නම්
    3.අපි දකින සාමාන්‍ය සිදුවීම් ගැන කුතුහලයක් නැත්නම්
    4.ඕනෑම දෙයක් හැදුන හැටි හොයන පුරුද්දක් නැත්නම්
    5.ගිරව දාන්න පුරුදු වුන කෙනෙක්නම්

    මම හිතන්නේ එහෙම කෙනෙක් maths කරන එක ටිකක් අවදානම්.
    මොකද හොද ජොබ් එකක් හොද salary එකක් හිතේ තියාගන science කරන්න එපා...

    1.ඔයා පිස්සෙක් නම්
    2.කම්මැලියෙක් නම්
    3.ඕනෑම දෙකට කෙටි ක්‍රමයක් හොයල shape වෙන කෙනෙක්නම්
    4.මහන්සි වෙලා වැඩ කරන එක පෙන්නන්න බැරි නම්

    අන්න ඔයා තමයි නියම science කරය..

    හරි මෙන්න මේකයි මට කෙටියෙන්ම කියන්න ඕන උනේ O/L වලට ගිරවා දාල exam කරපු කෙනෙක්ට maths කරන්න අමාරුයි. එකට ප්‍රධාන හේතුව ගිරවා දාන කෙනෙක් කවදාවත් හිතන්න පුරුදු වෙන්නාහ. එයාගේ අලුත් දෙයක් හිතන ශක්තිය අඩු වෙලා යනවා. හැබැයි හිතන්න clz එකේ ඉස්සරහම පේලියේ ඉන්න කෙනෙක් සහ පිටිපස්සෙම පේලියේ ඉන්න කෙනෙකුයි අතර තියන වෙනස.

    maths කරන කෙනෙක්ට හොද ගනන්කරයෙක්ට, නිදහස ඕන. හිතන්න නිදහස. එයා නිදාගන වහලේ දිහා බලන් හිටියත් දකින්නේ වහලේ කොහොමද මෙච්චර හය්යට තියන්නේ ඇයි මේක මේ විදියට කරල තියන්නේ කියල හිතනවා. ඒ වගේම නියම maths කාරයෝ කියන්නේ හොදම කම්මැලියෝ. එයාල කැමති න මහන්සි වෙලා වැඩ කරන්න ඉතින් කොහොම හරි එ වැඩේ කරන්න ලේසි ක්‍රමයක් හොයනවා. හැබැයි maths කාරයෝ ඇග හොලවල වැඩ කරන්න කම්මැලි උනාට මොලේ වෙහෙසන්න කම්මැලි නෑ
    ඉතින් ඔය විදියට තමයි ලෝකෙට බිහි වුන ගොඩක් අලුත් නිර්මාණ බිහි වෙලා තියන්නේ.

    ඉතින් මන් කියන්නේ A/L කරන්න කලින් හොදට හිතන්න. salary එකක් බලගන job එකක් කරන්න හිතන්න එපා. තමන් අස දේ කරලා හිතේ සතුටින් ඉන්න එකයි වැදගත්ම දේ.

    :D:D:D:D:D:D:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    suppa kathawa. හැබැයි මචන් මෙහෙම දෙයක් තියෙනවා. O/L කියන්නෙ තනිකරම ගිරවා දාන විභාගයක්. වෙන ක්‍රමයක් නෑ ඒකට.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉස්සර මගේ හීනෙ තිබ්බෙ ඩොකෙක් වෙන්න. ඒත් මම පිස්සු කෙලල අද මම කා.කා.ස කාරයෙක්. :sorry::(

    දක්ෂ කොල්ලනේ කෙල්ලනේ. කරපියව් Bio science කරල වෙයන් ඩොකෙක්. පට්ට සල්ලි. ඔය ඉන්ජො උනාට උන්ට වැඩිය හොයන්න බෑ ලේසියෙන්. ඒත් ඩොකාල හැම අම්බානෙක හොයනව. උන්ට සමාජ පිළිගැනීම, සාමාජේ ප්‍රසිද්ධිය අරව මේව ගොඩයි.

    තාමත් පුදුමාකාර දුකක් පසුතැවීමක් තියෙන්නේ ඩොකෙක් වෙන්න බැරිවුන එකට. ඒත් දැන් කාලෙ ගිහින් :(:(:(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    asas.png

    මාත් කම්මැලියෙක් තමයිබං :P
    :lol::lol::lol::lol::D:D:D :yes::yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉස්සර මගේ හීනෙ තිබ්බෙ ඩොකෙක් වෙන්න. ඒත් මම පිස්සු කෙලල අද මම කා.කා.ස කාරයෙක්. :sorry::(

    දක්ෂ කොල්ලනේ කෙල්ලනේ. කරපියව් Bio science කරල වෙයන් ඩොකෙක්. පට්ට සල්ලි. ඔය ඉන්ජො උනාට උන්ට වැඩිය හොයන්න බෑ ලේසියෙන්. ඒත් ඩොකාල හැම අම්බානෙක හොයනව. උන්ට සමාජ පිළිගැනීම, සාමාජේ ප්‍රසිද්ධිය අරව මේව ගොඩයි.

    තාමත් පුදුමාකාර දුකක් පසුතැවීමක් තියෙන්නේ ඩොකෙක් වෙන්න බැරිවුන එකට. ඒත් දැන් කාලෙ ගිහින් :(:(:(

    bio වලට z අකුර කොහොමෙයි
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    suppa kathawa. හැබැයි මචන් මෙහෙම දෙයක් තියෙනවා. O/L කියන්නෙ තනිකරම ගිරවා දාන විභාගයක්. වෙන ක්‍රමයක් නෑ ඒකට.

    එකෙත් අත්තක් තියනවා. O/L maths කියන්නේ ඉතින් අලියයි කුබියයි වගේ.. :P:D:D:D
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ඉස්සර මගේ හීනෙ තිබ්බෙ ඩොකෙක් වෙන්න. ඒත් මම පිස්සු කෙලල අද මම කා.කා.ස කාරයෙක්. :sorry::(

    දක්ෂ කොල්ලනේ කෙල්ලනේ. කරපියව් Bio science කරල වෙයන් ඩොකෙක්. පට්ට සල්ලි. ඔය ඉන්ජො උනාට උන්ට වැඩිය හොයන්න බෑ ලේසියෙන්. ඒත් ඩොකාල හැම අම්බානෙක හොයනව. උන්ට සමාජ පිළිගැනීම, සාමාජේ ප්‍රසිද්ධිය අරව මේව ගොඩයි.

    තාමත් පුදුමාකාර දුකක් පසුතැවීමක් තියෙන්නේ ඩොකෙක් වෙන්න බැරිවුන එකට. ඒත් දැන් කාලෙ ගිහින් :(:(:(

    [SIZE="3"[COLOR="Blue"]]සල්ලි කෙසේ වෙතත් ඩොකෙක්ට තියන සමාජ පිලිගනිමනම් සැහෙන්න වටිනවා බන්......[/COLOR]

    ඕව ගණන් ගන්න එපා බන් පියවරක් පස්සට යන්නේ පියවර 10ක් ඉස්සරහට යන්න කියනවනේ. :D[/SIZE]
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,026
    9,356
    113
    Microsoft
    1.ඔයා පිස්සෙක් නම්:yes:
    2.කම්මැලියෙක් නම්:yes:
    3.ඕනෑම දෙකට කෙටි ක්‍රමයක් හොයල shape වෙන කෙනෙක්නම්:yes:
    4.මහන්සි වෙලා වැඩ කරන එක පෙන්නන්න බැරි නම්:yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1.ඔයා පිස්සෙක් නම්:yes:
    2.කම්මැලියෙක් නම්:yes:
    3.ඕනෑම දෙකට කෙටි ක්‍රමයක් හොයල shape වෙන කෙනෙක්නම්:yes:
    4.මහන්සි වෙලා වැඩ කරන එක පෙන්නන්න බැරි නම්:yes:

    ඔය ඔක්කොම තියෙන්න ඕනද?:lol::lol: