O/L ඉවරකරලා A/L කරන්න ඉන්න අයට
හැමෝටම සුබ නත්තලක් වේවා..

මචෝ O/L කරලා ඉවර උනාම ගොඩක් අයට එන ආසාවක් තමයි Bio/Maths කරන එක.
හැමෝම හිතන්නේ Bio/Maths කරාම හොද Salary එකක් තියන job එකකට යන්න පුළුවන් නිසා science වලින් A/L කරනව කියල.
මම නම් ඇත්තටම කියන්නේ ඔයාට ඇත්තටම
1.science ගැන ආසාවක් නැත්නම්
2.අලුත් තාක්ෂනය ගැන උනන්දුවක් නැත්නම්
3.අපි දකින සාමාන්‍ය සිදුවීම් ගැන කුතුහලයක් නැත්නම්
4.ඕනෑම දෙයක් හැදුන හැටි හොයන පුරුද්දක් නැත්නම්
5.ගිරව දාන්න පුරුදු වුන කෙනෙක්නම්
මම හිතන්නේ එහෙම කෙනෙක් maths කරන එක ටිකක් අවදානම්.
මොකද හොද ජොබ් එකක් හොද salary එකක් හිතේ තියාගන science කරන්න එපා...
1.ඔයා පිස්සෙක් නම්
2.කම්මැලියෙක් නම්
3.ඕනෑම දෙකට කෙටි ක්‍රමයක් හොයල shape වෙන කෙනෙක්නම්
4.මහන්සි වෙලා වැඩ කරන එක පෙන්නන්න බැරි නම්
අන්න ඔයා තමයි නියම science කරය..
හරි මෙන්න මේකයි මට කෙටියෙන්ම කියන්න ඕන උනේ O/L වලට ගිරවා දාල exam කරපු කෙනෙක්ට maths කරන්න අමාරුයි. එකට ප්‍රධාන හේතුව ගිරවා දාන කෙනෙක් කවදාවත් හිතන්න පුරුදු වෙන්නාහ. එයාගේ අලුත් දෙයක් හිතන ශක්තිය අඩු වෙලා යනවා. හැබැයි හිතන්න clz එකේ ඉස්සරහම පේලියේ ඉන්න කෙනෙක් සහ පිටිපස්සෙම පේලියේ ඉන්න කෙනෙකුයි අතර තියන වෙනස.
maths කරන කෙනෙක්ට හොද ගනන්කරයෙක්ට, නිදහස ඕන. හිතන්න නිදහස. එයා නිදාගන වහලේ දිහා බලන් හිටියත් දකින්නේ වහලේ කොහොමද මෙච්චර හය්යට තියන්නේ ඇයි මේක මේ විදියට කරල තියන්නේ කියල හිතනවා. ඒ වගේම නියම maths කාරයෝ කියන්නේ හොදම කම්මැලියෝ. එයාල කැමති න මහන්සි වෙලා වැඩ කරන්න ඉතින් කොහොම හරි එ වැඩේ කරන්න ලේසි ක්‍රමයක් හොයනවා. හැබැයි maths කාරයෝ ඇග හොලවල වැඩ කරන්න කම්මැලි උනාට මොලේ වෙහෙසන්න කම්මැලි නෑ
ඉතින් ඔය විදියට තමයි ලෝකෙට බිහි වුන ගොඩක් අලුත් නිර්මාණ බිහි වෙලා තියන්නේ.
ඉතින් මන් කියන්නේ A/L කරන්න කලින් හොදට හිතන්න. salary එකක් බලගන job එකක් කරන්න හිතන්න එපා. තමන් අස දේ කරලා හිතේ සතුටින් ඉන්න එකයි වැදගත්ම දේ.