O/L කරන්න 5 වසරෙන් පුළුවන්ලු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උපත් හැකියාවන් සහිත මේ වගේ ළමයින්ව ඉදිරියට යවන්න රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. වෙන රටවල් වල නම් මේ වගේ ඒවාට අවස්ථාව දෙනවා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    :rofl: මොකද්ද බන් අමුතු දැනුම. අවර්තිතා වගුව පාඩම්, ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්, ඉලක්කමක් කියවගන්න පුලුවන් වගේ දේවල් රටේ අරුම පුදුම දෙයක් වගේ news වල පෙන්නන්න තරම් අපි මෝඩ රටක්ද ? AL කරන එකෙක්ටවත් ආවර්තිතා වගුවේ 40ක් පිලිවලට මතක නම් ඇති..
    ඔය ළමයට සාමාන්‍ය විදියට කරගෙන යන්න දුන්නනම් තමයි හරි.. 4 වසරේදීම ඔහොම දෙයක් ඔළුවට දාල නාගන්නේ නැතිව..
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    :rofl: මොකද්ද බන් අමුතු දැනුම. අවර්තිතා වගුව පාඩම්, ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්, ඉලක්කමක් කියවගන්න පුලුවන් වගේ දේවල් රටේ අරුම පුදුම දෙයක් වගේ news වල පෙන්නන්න තරම් අපි මෝඩ රටක්ද ? AL කරන එකෙක්ටවත් ආවර්තිතා වගුවේ 40ක් පිලිවලට මතක නම් ඇති..
    ඔය ළමයට සාමාන්‍ය විදියට කරගෙන යන්න දුන්නනම් තමයි හරි.. 4 වසරේදීම ඔහොම දෙයක් ඔළුවට දාල නාගන්නේ නැතිව..
    ඔය ළමයාගේ අම්මයි තාත්තයි ටියුෂන් කරන්නෙ. තාත්ත ඉංග්‍රීසි අම්මා ගණිතය. 6 වසරේ ඉඳන් O/L වෙනකන් කරනවා. මමත් ක්ලාස් ගියා. තාත්තා අමු පණ්ඩිතයා. මම මාසයක් විතර පන්ති යන්නැතුව ඉඳලා එක දවසක් ගියා කියලා මට ආයේ පන්ති එන්න එපා කියලා මාව එලවගත්තා කැරියා. හැබැයි ඉතින් මම ඔය සබ්ජෙක්ට් දෙකටම A ගත්තා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rofl: මොකද්ද බන් අමුතු දැනුම. අවර්තිතා වගුව පාඩම්, ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්, ඉලක්කමක් කියවගන්න පුලුවන් වගේ දේවල් රටේ අරුම පුදුම දෙයක් වගේ news වල පෙන්නන්න තරම් අපි මෝඩ රටක්ද ? AL කරන එකෙක්ටවත් ආවර්තිතා වගුවේ 40ක් පිලිවලට මතක නම් ඇති..
    ඔය ළමයට සාමාන්‍ය විදියට කරගෙන යන්න දුන්නනම් තමයි හරි.. 4 වසරේදීම ඔහොම දෙයක් ඔළුවට දාල නාගන්නේ නැතිව..
    අපෙ උන්ට ඉන්ටනෙට් තිබුනට එෆ්බී, වැලසයට් , යූටියුබ් එකෙත් ගොබ්බ චැනල් විතරයි බලන්නෙ.
    උන්ට එතනින් එහාට ලෝකයක් නෑ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    :rofl: මොකද්ද බන් අමුතු දැනුම. අවර්තිතා වගුව පාඩම්, ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්, ඉලක්කමක් කියවගන්න පුලුවන් වගේ දේවල් රටේ අරුම පුදුම දෙයක් වගේ news වල පෙන්නන්න තරම් අපි මෝඩ රටක්ද ? AL කරන එකෙක්ටවත් ආවර්තිතා වගුවේ 40ක් පිලිවලට මතක නම් ඇති..
    ඔය ළමයට සාමාන්‍ය විදියට කරගෙන යන්න දුන්නනම් තමයි හරි.. 4 වසරේදීම ඔහොම දෙයක් ඔළුවට දාල නාගන්නේ නැතිව..
    මචං උබ ඔහොම කතෑවක් කියනවා නම් ඒකෙ යටිම පතුලෙ මොකද්දො ග්‍රාමීය කුහක ගොම ගදක් මට එනවා.

    මං නම් හරි ම කැමති මේ වගේ ළමයි බිහි වෙනවාට.
    එහෙම ළමයෙක් දැක්කම අපේ උන් පණ්ඩිතකම පැහිච්ච කම ගගා පොඩ්ඩක් හරි ඌව පහලට අදින්න බලනව නම් ඒක කැතයි.
    මට නම් ගොඩක් සතුටුයි එහෙම අය දැක්ක ම.
    එහෙම ළමයින්ට මම පෞද්ගලිකව උදව් කරනවා.

    ඇත්තට ම බැලුවොත් මම ඉගනගන්න ආසා දේවල් කරන්න ජීවිත කාලය මදි. මේ ළමය හරි වාසනාවන්තයි.
    උපන්නාට වැනෙන උනුයි වැල යන පැත්තට මැස්ස ගහන උනුයි නෙමෙයි මේ ලෝකෙ වෙනස් කරේ.
    වෙනස් විදියට හිතපු කැප උනු පිස්සො කියලබැණුම් අහපු මිනිස්සු.
    උන්ගෙ පහනෙන් මචං අපි ඔක්කොම එලිය බලන්නෙ. උන්ට හිනා වෙන්න එපා.
     
    මට video එකේ අමුතු talent එකක් වගේ දෙයක් දැක්කේ නෑ .. උබට එහෙම පෙනුනට මට කරන්න දෙයක් නෑ බන්. :rofl:
     
    • Haha
    Reactions: Mohowk

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    කට්ටිය සෙට් වෙලා පොඩි එක්ව කන්න හදන්නේ
    ළමයා විනාසයි
    මේක දෙමව්පියන් මුල්වෙලා කරන තවත් විදිහක ළමා අපචාරයක් වෙන්න පුළුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,566
    67,917
    113
    Trying to put her on the same cycle faster and limit her intelligence
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl: මොකද්ද බන් අමුතු දැනුම. අවර්තිතා වගුව පාඩම්, ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්, ඉලක්කමක් කියවගන්න පුලුවන් වගේ දේවල් රටේ අරුම පුදුම දෙයක් වගේ news වල පෙන්නන්න තරම් අපි මෝඩ රටක්ද ? AL කරන එකෙක්ටවත් ආවර්තිතා වගුවේ 40ක් පිලිවලට මතක නම් ඇති..
    ඔය ළමයට සාමාන්‍ය විදියට කරගෙන යන්න දුන්නනම් තමයි හරි.. 4 වසරේදීම ඔහොම දෙයක් ඔළුවට දාල නාගන්නේ නැතිව..

    chess වලින් මුල 10ට ඉන්නවනම් මොකක් හරි talent එකක් ඇති... ... මම 5 වසරේ ඉන්නකොට ආවර්තිතා වගුව තියා chemistry කියන්නේ මොකක්ද දන්නෙත් නෑ ....මටනම් පෙන්නේ දෙමව්පියෝ සැහෙන push කරනවා වගේ ....මනසට නිදහසේ වැඩෙන්නේ දුන්නනම් තමයි හොඳ...නැත්නම් සහජයෙන් හැකියාවක් තියනවනම් මොට වෙනව ....
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    chess වලින් මුල 10ට ඉන්නවනම් මොකක් හරි talent එකක් ඇති... ... මම 5 වසරේ ඉන්නකොට ආවර්තිතා වගුව තියා chemistry කියන්නේ මොකක්ද දන්නෙත් නෑ ....මටනම් පෙන්නේ දෙමව්පියෝ සැහෙන push කරනවා වගේ ....මනසට නිදහසේ වැඩෙන්නේ දුන්නනම් තමයි හොඳ...නැත්නම් සහජයෙන් හැකියාවක් තියනවනම් මොට වෙනව ....
    ඔව් බන් දක්ෂ ළමයෙක් වෙන්න ඇති. ඒත් 4 වසරේදී ඉස්කෝලේ විදුහල්පති ඇවිත් "අපිට තව උගන්නන දේවල් නෑ මේ ළමයට" වගේ දේවල් කියලා ඒ ළමයව වෙන තැනක තියල තියන දක්ෂකම මොට වෙන්න පුලුවන් උබ කියනවා වගේ. 8 වසර වගේ වෙනකන් වත් සාමාන්‍ය විදියට ඉස්කෝලේ යවල බලන්න ඕනේ. .
     
    • Like
    Reactions: nicjosh83

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    chess වලින් මුල 10ට ඉන්නවනම් මොකක් හරි talent එකක් ඇති... ... මම 5 වසරේ ඉන්නකොට ආවර්තිතා වගුව තියා chemistry කියන්නේ මොකක්ද දන්නෙත් නෑ ....මටනම් පෙන්නේ දෙමව්පියෝ සැහෙන push කරනවා වගේ ....මනසට නිදහසේ වැඩෙන්නේ දුන්නනම් තමයි හොඳ...නැත්නම් සහජයෙන් හැකියාවක් තියනවනම් මොට වෙනව ....

    :yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    chess වලින් මුල 10ට ඉන්නවනම් මොකක් හරි talent එකක් ඇති... ... මම 5 වසරේ ඉන්නකොට ආවර්තිතා වගුව තියා chemistry කියන්නේ මොකක්ද දන්නෙත් නෑ ....මටනම් පෙන්නේ දෙමව්පියෝ සැහෙන push කරනවා වගේ ....මනසට නිදහසේ වැඩෙන්නේ දුන්නනම් තමයි හොඳ...නැත්නම් සහජයෙන් හැකියාවක් තියනවනම් මොට වෙනව ....

    ඔවු බලෙන් දෙන්න ගියොත් ළමයා අවුල් වෙන්න පුළුවන්

    නමුත් මන් අදහස් කරේ මේ වගේ ළමයි අපේ රටේ ඉන්නවා නම් ඒ අයට ක්‍රමයක් හදලා දෙන්න ඕනේ කියන ඒක

    මෙන්න මේ වගේ

    https://www.tn.gov/education/student-support/special-education/intellectually-gifted.html

    IrmAGj.jpg

    එහෙම අති දක්ෂයෝ වෙන ප්‍රශ්න නිසා විනාශ වෙන්න පුළුවන්

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔවු බලෙන් දෙන්න ගියොත් ළමයා අවුල් වෙන්න පුළුවන්

    නමුත් මන් අදහස් කරේ මේ වගේ ළමයි අපේ රටේ ඉන්නවා නම් ඒ අයට ක්‍රමයක් හදලා දෙන්න ඕනේ කියන ඒක

    මෙන්න මේ වගේ

    https://www.tn.gov/education/student-support/special-education/intellectually-gifted.html

    IrmAGj.jpg

    එහෙම අති දක්ෂයෝ වෙන ප්‍රශ්න නිසා විනාශ වෙන්න පුළුවන්

    ලංකාවේ ඔය වගේ දේවල් නෑ තමයි ..... මට නම් හිතෙන විදිහට ඔය වගේ දෙයක් දැක්කම දෙමව්පියෝ මුලින්ම කරන්න ඕනේ මානසික වයිද්යවරයෙක්ට පෙන්නලා හරියට evaluate කරගන්න එක .....උදා හරනෙකට කියනවනම් මෙහෙ දැකපු හොඳම දේ තමයි ළමයින්ගේ මනස සමබරද කියල evaluate කරන එක .... school එකෙන් බලනවා මොලේ දකුනූ පැත්තයි , වමයි සමබරයිද කියල ..... අවුලක් පේනවනම් කෙලින්ම occupational therapy .... දෙමව්පියෝ push කරපු නිසා යමක් කමක් කරගන්න පුළුවන් උනානම් ඊට පස්සේ stages වලදී ළමයට තමන්ගේ ඇත්තම තත්වේ තෙරෙද්දී depress උනොත් මුළු ජීවිතේම ඉවරයි....
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    ළමයට මොලේ ඇති ඒත් දෙමාපියන්ටනම් මොලේ බිංදුව්යි ! ඔය වගෙ ළමයි පුලුවන් තරම් මේ ලංකාවෙ සමාජයෙන් ඈත් කරල උගන්න දේ හොදට උගන්නල රටකට යවන්න ඕනෙ ! මේ දෙන ප්‍රසිද්දිය ලංකාව වගේ රටකදි ඒ ළ්මයට හොඳ දෙයක් නෙමෙයි
     
    • Wow
    Reactions: skylander

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Me wage case wela parents lage hena push ekak tiyenewa athi neda?
    apith mati mollu wage hitiyata push keranan mehema wenna thibba :P :P 🏃‍♂️... habai video ekenan wishesha deyak dakke na chess medals arenna
     
    • Like
    Reactions: dilann

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    මෙන්න මේ වගේ ත්‍රෙඩ් එකේ මුලින් දාලා තියෙන ළමයටත් මේ පහත ළමයින් වගේ ඉදිරියට යන්න ඕනේ ක්‍රමයකුයි හැදෙන්න ඕනේ

    ඒ වෙනුවට අපේ රටේ වෙන්නේ මොනවා හරි මගුලක් කියලා දාලා ඒ ලමයව පහලට ඇදලා දාන එක තමයි මේ නුලෙත් ඒවාට උදාහරණ තියෙනවා

    එක අතකට අපේ මිනිස්සු හරි කුහකයි................
     
    Last edited: