O/L කරන මල්ලියා නංගිලා එන්න.

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    O/L කරන මල්ලියා නංගිලා එන්න.

    මෙන්න තියෙනවා ඉංග්‍රීසි Model Paper එකක් බා ගන්න.:Dතව මෙනවා හරි ඕගොල්ලෝ ගාව Model Papers තියෙනවා නම් කරුණාකරලා මෙතන අප්ලෝඩ් කරන්න:yes:.
    ඉංග්‍රීසි

    තව තියෙනවා:rolleyes:
    * ගණිතය
    * විද්‍යාව
    * සිංහල
    * ඉතිහාසය
    ඕනේ අය කියන්නෝ......:yes:
    ඉංග්‍රීසි
    ඕගොල්ලෝ ගාව තියෙන මේ පාර දීපු ඉංග්‍රීසි පේපර්ස් ,ලෝබ නැතුව මෙතන දාන්න.උත්තර ලියපුවා පිිටින් හරි කමක් නැහැ.ස්කෑන් කරලා දාන්නකෝ..ලොකු පිනක් :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉක්මනට කරගනි0. අයවැයෙන් ඕලෙවල් පාස් කරන්නත් බැරි නෑ. එහෙව් පොන්නයො රජකරන රටක් මේක. උම්බලගෙ වාසනාව. :yes: :yes: :yes:

    Hi Aruna47. :P

    You can't fool us.

    පිස්සු නැතුව ඇත්ත එකෙන් වරෙන් බන්. අනේ මන්ද තෝත්...
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    මෙන්න තියෙනවා ඉංග්‍රීසි Model Paper එකක් බා ගන්න.:Dතව මෙනවා හරි ඕගොල්ලෝ ගාව Model Papers තියෙනවා නම් කරුණාකරලා මෙතන අප්ලෝඩ් කරන්න:yes:.
    ඉංග්‍රීසි

    තව තියෙනවා:rolleyes:
    * ගණිතය
    * විද්‍යාව
    * සිංහල
    * ඉතිහාසය
    ඕනේ අය කියන්නෝ......:yes:
    ඉංග්‍රීසි
    ඕගොල්ලෝ ගාව තියෙන මේ පාර දීපු ඉංග්‍රීසි පේපර්ස් ,ලෝබ නැතුව මෙතන දාන්න.උත්තර ලියපුවා පිිටින් හරි කමක් නැහැ.ස්කෑන් කරලා දාන්නකෝ..ලොකු පිනක් :D

    okkoma dapanko macho