O/L කරන මල්ලියා නංගිලා එන්න.
ඕගොල්ලෝ ගාව තියෙන මේ පාර දීපු ඉංග්‍රීසි පේපර්ස් ,ලෝබ නැතුව මෙතන දාන්න.උත්තර ලියපුවා පිිටින් හරි කමක් නැහැ.ස්කෑන් කරලා දාන්නකෝ..ලොකු පිනක්
මෙන්න තියෙනවා ඉංග්‍රීසි Model Paper එකක් බා ගන්න.
තව මෙනවා හරි ඕගොල්ලෝ ගාව Model Papers තියෙනවා නම් කරුණාකරලා මෙතන අප්ලෝඩ් කරන්න
.
ඉංග්‍රීසි
තව තියෙනවා
* ගණිතය
* විද්‍යාව
* සිංහල
* ඉතිහාසය
ඕනේ අය කියන්නෝ......

.ඉංග්‍රීසි