Questions O/L වලට අමතර විශයක් විදියට උසස් ගණිතය (හෝ වෙන ගැලපෙන නමක්) කියලා අමතර විශයක් හඳුන්වා දුන්නොත් හොඳ නැද්ද?

O/L වලට උසස් ගණිතය (හෝ වෙන ගැලපෙන නමක්) කියලා අමතර විශයක් හඳුන්වා දීම පිලිබදව ඔබ දරන මතය කුමක්ද?

  • Total voters
    17

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    හරියට English වලට අමතරව English Literature තියෙනවා වගේ

    මෙහෙම කලොත් A/L Maths & Bio කරන ලමයින්ට A/L Maths & Physics අල්ලගන්න ලේසි වෙනවා. ගණතයට දක්ශ ලමයින්ට තව හොඳ දැනුමකුත් ලැබෙනවා.

    මොකෝ හිතන්නේ? Vote එකක් දාගෙන යමු.
     
    Last edited:

    shadow007

    Member
    Oct 22, 2025
    28
    15
    3
    dn thyena maths syllabus ek hodatama hodai ek hriyt ugnwanne nathi ekai prshne anika lamait ganan igena gnn asawak nah bahutharaya
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,089
    15,695
    113
    35
    Spain
    ඔව් සමහර පොඩි උන් ඉන්නවා උන් හරි ඉක්මනට සංකල්ප තේරුම් අරගන්න නිසා පන්තියේ ළමයින්ට වඩා ඉදිරියෙන් ඉන්න, ඉතින් ඒ වගේ ළමයින්ට ඔහොම අමතර ගණිතය විෂයක් තිබුනොත් හොඳයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හොදයි නමුත් දැන් අධ්‍යාපනේ සැලසුම් කරන අය හිතන් ඉන්නේ ළමයි තොත්ත බබ්බු කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැලුවත්, හැලෙන ළමයින්ට වෘත්තිය පුහුණුවයි විභාග පිඩන් අඩු කරනන්නයි කියලා නලවන්න ( ඒකත් ඇත්ත වෘත්තිය පුහුණවක් නෙවෙයි) හිතනවා

    මිසක්

    ඉගෙන ගන්න ආස ළමයාට තව ඉගෙනන්න හිතෙන තැනට උගන්වන්න හිතන්නේ නැ. විභාග ඉදන්ම තොත්තබබා කරනවා.

    හැදෙන වයසෙදි අදාල උත්තේජනය ළමයාට දෙන්න ඕනා. නැත්තම් ළමයින්ට කරන ලොකුම හානිය මේ නැලවිල්ල

    ඔයා ළමයාට උගන්වන්න හිතනවානම් කිසිම ආණ්ඩුවක සිලබස් මත යන්න එපා. 21 වන සියවසේ ළමයි වෙනස්වන වේගයට උගන්වන්න මේ සිලබස් වලට බැ. සල්ලි තියනවානම් ළමයා ට ටියුෂන්/ ප්‍රයිවට් වලින් උගන්වන්න. ලොකෙට බම්බු ගහගන්න කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    දැන් ඉන්න උන් OL ගණිතයත් කාල තියන්නේ . ගොඩක් ම ටියුෂන් වලින් . .
    ඉස්සර OL වලට revision නෑ , paper class කියන ඒවා AL වලට වත් තිබ්බේ නෑ , OL ගණිතය වගේ එකකට tutes වත් දුන්නේ නෑ ..
    දැන් ඒකට OL වල ඉදන් revision , paper class , පැය 12 seminar , මහා සම්මන්ත්‍රණ පාඩමෙන් පාඩමට .. :lol:

    කිසි ගේමක් නැතුව ගොඩ දාන්න පුලුවන් OL ගණිතය කියන සරල කරපු විෂය මුන් ටික දැන් මාර ලොකු විෂයක් වගේ කරගෙන ඉන්නේ .
    අනික දැන් ළමයිනට resources වැඩි . ඉස්සර අපිට තිබ්බේ class පොතයි අච්චු පොතයි .

    දැන් ඉන්න උන්ට youtube video , zoom live , tutes , අනුමාන ප්‍රශ්න පත්‍ර , තව එක එකා විකුණන පොත් ... ළමයි තනියම හිතන කාලය අඩුවෙලා class / social media එක්ක .. හිතල ඉගෙන ගන්න කාලය වෙනුවට ඔක්කොටම එක දිගට ටියුෂන් ගිහින් ගොඩ දාන මට්ටමට ඇවිත් .

    ළමයි කරන්නේ විභාග දවස වෙනකන් කට අරගෙන ඉන්නව .. class වල උන් විභාග දවස වෙනකන් වක්කරනවා වක්කරනවා ඔක්කොම විෂය ටික .
    විභාග දවස වෙද්දී ඉතුරු වෙන ටික තමයි මතක .

    OL කාලේ ගණන් නම් අත ඇරලා තිබ්බේ . කරන්න දෙයක් තිබ්බේ නෑ.. අපේ පොත් වලට වඩා අර 1970 ගණන් වල ගණන් පොත් වල ඒවා කරේ . . ඒ කාලේ පට්ට text book ගණන් එහෙම . . පස්සේ මුන් ඕක ලේසි කරල ගණිතය අනිවාර්ය කරපු නිසා .. .

    ගණන් අත ඇරලා අනිත් පාඩම් කරන ටික බැලුවේ . ගොඩක් උන් එහෙමයි මම දන්නා . දැන් උන් කටපාඩම් කරවනවා . ඒ කටපාඩම් කරන් ඒවා ට උන් කියන්නේ කෙටි ක්‍රම කියල . එහෙන් දාල මෙහෙන් දාල උත්තරේ ගන්නවා කියලා පාඩම් කරවනවා ඒ ඒ විදියට ගානක් ආවම .
    පොඩි උන් ගණන් එන විදියි , හදන්න ඕන රටාවයි පාඩම් කරගන්නවා .. රටාව අමතක උනොත් ගණන් බෑ ඒ වගේ ඉගෙන ගත්ත එකාට.

    ඕවා කරල AL ගිහින් සතියක් යද්දී හික් ගෑවෙනවා
     
    A412-205x205.jpg

    Me mage thaththa O/L (SSC) walata hadapu ganan pothak. Mama meke ganan A/L physics (drawasththiya) walata hadanna gihin rewila hitiye
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    හොදයි නමුත් දැන් අධ්‍යාපනේ සැලසුම් කරන අය හිතන් ඉන්නේ ළමයි තොත්ත බබ්බු කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැලුවත්, හැලෙන ළමයින්ට වෘත්තිය පුහුණුවයි විභාග පිඩන් අඩු කරනන්නයි කියලා නලවන්න ( ඒකත් ඇත්ත වෘත්තිය පුහුණවක් නෙවෙයි) හිතනවා

    මිසක්

    ඉගෙන ගන්න ආස ළමයාට තව ඉගෙනන්න හිතෙන තැනට උගන්වන්න හිතන්නේ නැ. විභාග ඉදන්ම තොත්තබබා කරනවා.

    හැදෙන වයසෙදි අදාල උත්තේජනය ළමයාට දෙන්න ඕනා. නැත්තම් ළමයින්ට කරන ලොකුම හානිය මේ නැලවිල්ල

    ඔයා ළමයාට උගන්වන්න හිතනවානම් කිසිම ආණ්ඩුවක සිලබස් මත යන්න එපා. 21 වන සියවසේ ළමයි වෙනස්වන වේගයට උගන්වන්න මේ සිලබස් වලට බැ. සල්ලි තියනවානම් ළමයා ට ටියුෂන්/ ප්‍රයිවට් වලින් උගන්වන්න. ලොකෙට බම්බු ගහගන්න කියලා.
    හැලෙන උන්ට ඔප්ශන් හදන එක විතරයි මටත් හිතෙන්නෙ කරන්න හොදම දේ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    A412-205x205.jpg

    Me mage thaththa O/L (SSC) walata hadapu ganan potha. Me ganan A/L physics ganan (drawasththiya) hadanna gihin rewila hitiye
    ඔව් . . අපේ ගමේ මහගෙදර සීයලා සෙට් එකක් හිටිය ඒ කාලේ ගුරුවරු විදුහල්පති කම් කරපු . . එහෙ තිබ්බ පොත් ටිකක් මම උස්සන් ඇවිත් OL වලට හැදුව ආසාවට. අපේ පොත් වල ඒවා තේරුමක් නෑ .. ඒ පොතක තිබ්බ පොඩි අනුපාත සම්බන්දයක් මම සෑහෙන පාවිච්චි කරල තියනව පස්සේ කාලේ සමහර physics mcq ගැටළු වල උත්තරේ හිතල කෙලින්ම ගන්න..

    ඔය පොත් උනත් දැක්කම දැන් තියන වගේ හුරතල් look එක ත් නෑ . දැක්කම පෙන්වා ටිකක් බැරෑරුම් කියලා . දැන් ඒකට හතර වසරේ කියවීම් පොත වගේ කරල OL උන්ගේ පොත් ටිකත් .

    හේවගේ ගේ පොතක් මම OL ඉවර උනාම අරන් ඇවිත් තනියම හිතල හදන්න බැලුව AL පටන් ගන්න කලින් ... දවස් ගණන් හිතන්න උනා මුලින්ම සමහර දේවල් තේරුම් ගන්න .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    OL නම් මොනවද මම දැකලා තියෙනවා 4 වසර, 5 වසර ලමයිනුත් දැන් පේපර් කලාස්, තියරි ක්ලාස් කියලා අරගෙන යන උන්ව. මරි මෝල් සොන්නලු. 😂 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    OL නම් මොනවද මම දැකලා තියෙනවා 4 වසර, 5 වසර ලමයිනුත් දැන් පේපර් කලාස්, තියරි ක්ලාස් කියලා අරගෙන යන උන්ව. මරි මෝල් සොන්නලු. 😂 😂
    ඔව් බන් . . timer class කියලා වෙලාවට ප්‍රශ්න පත්‍ර ලියවන ඒවත් තියනව .. අම්මල හිතන්නේ ඒවාට ගියේ නැත්නම් කෙලවෙයි කියලා .
    අරුන් එක ම විෂයට class ජාති දෙක තුනක් දාල ගාන කඩනවා
     
    • Like
    Reactions: Cypress

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Oka Dan AL valatath vada advanced. Math oya potha gaththa. Ganan dekayida koheda haduve
    Echchara advanced syllabus ekak mechcharama chora une kohomada ban?
    70 ganan wala O/L ekek ge danuma dan kaale A/L ekekta na kiyanne pattama awul case ekak nemeda kiyapanko?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    දැන් ඉන්න උන් OL ගණිතයත් කාල තියන්නේ . ගොඩක් ම ටියුෂන් වලින් . .
    ඉස්සර OL වලට revision නෑ , paper class කියන ඒවා AL වලට වත් තිබ්බේ නෑ , OL ගණිතය වගේ එකකට tutes වත් දුන්නේ නෑ ..
    දැන් ඒකට OL වල ඉදන් revision , paper class , පැය 12 seminar , මහා සම්මන්ත්‍රණ පාඩමෙන් පාඩමට .. :lol:

    කිසි ගේමක් නැතුව ගොඩ දාන්න පුලුවන් OL ගණිතය කියන සරල කරපු විෂය මුන් ටික දැන් මාර ලොකු විෂයක් වගේ කරගෙන ඉන්නේ .
    අනික දැන් ළමයිනට resources වැඩි . ඉස්සර අපිට තිබ්බේ class පොතයි අච්චු පොතයි .

    දැන් ඉන්න උන්ට youtube video , zoom live , tutes , අනුමාන ප්‍රශ්න පත්‍ර , තව එක එකා විකුණන පොත් ... ළමයි තනියම හිතන කාලය අඩුවෙලා class / social media එක්ක .. හිතල ඉගෙන ගන්න කාලය වෙනුවට ඔක්කොටම එක දිගට ටියුෂන් ගිහින් ගොඩ දාන මට්ටමට ඇවිත් .

    ළමයි කරන්නේ විභාග දවස වෙනකන් කට අරගෙන ඉන්නව .. class වල උන් විභාග දවස වෙනකන් වක්කරනවා වක්කරනවා ඔක්කොම විෂය ටික .
    විභාග දවස වෙද්දී ඉතුරු වෙන ටික තමයි මතක .

    OL කාලේ ගණන් නම් අත ඇරලා තිබ්බේ . කරන්න දෙයක් තිබ්බේ නෑ.. අපේ පොත් වලට වඩා අර 1970 ගණන් වල ගණන් පොත් වල ඒවා කරේ . . ඒ කාලේ පට්ට text book ගණන් එහෙම . . පස්සේ මුන් ඕක ලේසි කරල ගණිතය අනිවාර්ය කරපු නිසා .. .

    ගණන් අත ඇරලා අනිත් පාඩම් කරන ටික බැලුවේ . ගොඩක් උන් එහෙමයි මම දන්නා . දැන් උන් කටපාඩම් කරවනවා . ඒ කටපාඩම් කරන් ඒවා ට උන් කියන්නේ කෙටි ක්‍රම කියල . එහෙන් දාල මෙහෙන් දාල උත්තරේ ගන්නවා කියලා පාඩම් කරවනවා ඒ ඒ විදියට ගානක් ආවම .
    පොඩි උන් ගණන් එන විදියි , හදන්න ඕන රටාවයි පාඩම් කරගන්නවා .. රටාව අමතක උනොත් ගණන් බෑ ඒ වගේ ඉගෙන ගත්ත එකාට.

    ඕවා කරල AL ගිහින් සතියක් යද්දී හික් ගෑවෙනවා
    Education was ruined by that imbecile Baduddin Mohamed during the so called progressive era of that equally stupid Sirimavo government. ☹️
    Nobody took steps to rectify the situation later on. I have previously written on this issue.
     
    Machan link?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හෙළයො පැය බාගයක් වැඩි කරා කියලා මැරෙන්න ගියා නෙද?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අංක ගණිතෙ ටිකක් ඉගැන්නුවම හොඳටෝම ඇති.
    බීජ ගණිතය, Fourier Transforms එහෙම O/L සිලබස් එකෙන් අයින් කරන්න ඕනි. :cautious: