O/L සිංහල ව්‍යාකරණ

Karate

Member
Aug 24, 2014
24
1
0
O/L සිංහල ව්‍යාකරණ

O/L වලට සිංහල ව්‍යාකරණ ගැන Lesson තියෙන Website මොනවද ?

සිංහල ව්‍යාකරණ ගැන Video Lesson තියෙනවද ?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මොන ව්‍යාකරණද ?
කර්තෘ කාරක කර්ම කාරක සීන්
සන්ධි සමාස අනං මනං නෙ ?
සන්ධි සමාස නං විකිපීඩියා එකේ තිබ්බ..
පොඩ්ඩක් බලාං..