ඕලෙවල් ෆේල් කියන්නේ පුදගලෙයෙක්ගේ IQ Level එක ගැන සරල අදහසක් උබලට තියෙනවා නේහ්.. එත් මට දැනගන්න ඕනේ එහෙම කෙනෙක්ට හොදට වියදම් කරලා ෆුල් ටයිම් මහන්සිවෙලා වැඩ කරලා යූටියුබ් වලින් ඉගෙනගෙන Coding, Programming පැත්තෙන් ගේමක් ගහන්න පුලුවන් වෙයිද? ඒ සබ්ජෙක්ට් වල තියෙන complicated ගතිය එක්ක ඔට්ටු වෙන්න පුලුවන් වෙයිද? උනන්දුව තිබ්බොත් 
