O/L ෆේල් කෙනෙක්ට Coding ඉගෙනගෙන ගොඩදාගන්න පුලුවන් වෙයිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,630
    113
    ඕලෙවල් ෆේල් කියන්නේ පුදගලෙයෙක්ගේ IQ Level එක ගැන සරල අදහසක් උබලට තියෙනවා නේහ්.. එත් මට දැනගන්න ඕනේ එහෙම කෙනෙක්ට හොදට වියදම් කරලා ෆුල් ටයිම් මහන්සිවෙලා වැඩ කරලා යූටියුබ් වලින් ඉගෙනගෙන Coding, Programming පැත්තෙන් ගේමක් ගහන්න පුලුවන් වෙයිද? ඒ සබ්ජෙක්ට් වල තියෙන complicated ගතිය එක්ක ඔට්ටු වෙන්න පුලුවන් වෙයිද? උනන්දුව තිබ්බොත් 🤔🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    පුළුවන්

    ඒත් ගොඩක් වෙලාවට ඕක කරන්න බෑ. ඒ පොර ol fail වෙන්නේ හේතුවක් නිසා. ගොඩක් අයට ඒ හේතුව අහක් කරන්න එන මොරාල් ඒක ටික දවසකින් නැති වෙනවා. එහෙම නොවුණොත් පුළුවන්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,630
    113
    පුළුවන්

    ඒත් ගොඩක් වෙලාවට ඕක කරන්න බෑ. ඒ පොර ol fail වෙන්නේ හේතුවක් නිසා. ගොඩක් අයට ඒ හේතුව අහක් කරන්න එන මොරාල් ඒක ටික දවසකින් නැති වෙනවා. එහෙම නොවුණොත් පුළුවන්.
    thanks bn
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පුළුවන් , ඌට passion එකක් තියෙනවා නම් ලොවෙත් පුළුවන් . ඕලෙවල් නැතිව , හොදට ප්‍රැක්ටිකල් දැනුම තියෙන එවුන් මට මුණගැහිලා තියෙනවා ඉන්ටවිව් වලදී . ප්‍රැක්ටිකල් අප්‍රොච් එකත් එක්ක ගේමක් ගහන්න පුළුවන් ඌට passion එකක් තියෙනවා නම් . හැබැයි සාපේක්ෂයි , ඒ පගයා , එතනින් එහාට අවශ්‍ය සුදුසුකම් හදාගන්න උනන්දු වෙන්නේ නැත්තන් , එක තැනකදී හිරවෙනවා , මාර්කට් එකත් එක්ක compete කරද්දී .
     
    HTML expert ලෙවල් කියන කෙනෙක්ගේ ස්කීල් ටෙස්ට් එකක් කරලා බලන්න ක්‍රමයක් නැද්ද බන්? ඔන්ලයින් මෙතඩ් එකක්..Test ekk unoth ok

    https://www.pskills.org/randomtest.jsp?test=htmlrandomtest මේ ටෙස්ට් එක අයිඩියා එකක් ගන්න ඇතිවෙයි කියලා හිතනවද?
     
    • Like
    Reactions: Nidarshana_k

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,984
    10,263
    113
    මට ඉස්සෙල්ලම mathematics වලට S, පස්සෙ BIT කරන්න ඕනෙ නිසා slef study කරා Cambridge syllabus එක. ගොඩ ගියා ඒකෙන්.
    කියන්න හැදුවෙ mathematics පුලුවන්නම් self study කරන්න කියන්න, ඒකෙන් thinking හැදෙනවා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    මට ඉස්සෙල්ලම mathematics වලට S, පස්සෙ BIT කරන්න ඕනෙ නිසා slef study කරා Cambridge syllabus එක. ගොඩ ගියා ඒකෙන්.
    කියන්න හැදුවෙ mathematics පුලුවන්නම් self study කරන්න කියන්න, ඒකෙන් thinking හැදෙනවා.
    මොනාද මචන් උබ use කරපු books,resources cambridge maths වලට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,984
    10,263
    113
    මොනාද මචන් උබ use කරපු books,resources cambridge maths වලට
    Blog එකක් තිබ්බා බන් ඒකෙ textbook හැම එකක්ම තිබ්බා හැම subject එකකටම. Textbook එකේ තිබ්බ හැම ගානක්ම හැදුවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Online IQ test එකක් දීලා බලපන්.
    කව්රු කොච්චර මොන බයිලේ ගැහුවත්. වැඩ පුළුවන් උනාට වැඩක් නැ paper qualification ඕනේ ඉස්සරහට යන්න නම්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕලෙවල් ෆේල් කියන්නේ පුදගලෙයෙක්ගේ IQ Level එක ගැන සරල අදහසක් උබලට තියෙනවා නේහ්.. එත් මට දැනගන්න ඕනේ එහෙම කෙනෙක්ට හොදට වියදම් කරලා ෆුල් ටයිම් මහන්සිවෙලා වැඩ කරලා යූටියුබ් වලින් ඉගෙනගෙන Coding, Programming පැත්තෙන් ගේමක් ගහන්න පුලුවන් වෙයිද? ඒ සබ්ජෙක්ට් වල තියෙන complicated ගතිය එක්ක ඔට්ටු වෙන්න පුලුවන් වෙයිද? උනන්දුව තිබ්බොත් 🤔🤔
    Puluwan bn
    Iskole giye nathi ekkath puluwan 🤦‍♂️🤦‍♂️

    Aluthin IT degree krnna hithan inna unta, A/L walata IT krnna inna unta kynne ; dont do it. IT feild ek ballata gihilla tynne.

    Puluwan taram qualification ekk nathuwa field ekt enter wenna bari job ekk/degree ekk/field ekk tora ganin.

    Ex: doctor, nurse , charted accountant, cima qualified etc.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    O/L exam එකයි මෙකයි දෙකක්. Moon / Dick / Jackfruit වගේ එකිනෙකට කිසිම link එකක් නැති දෙයක්.
    O/L fail වෙන්න pass wenna teachers ල උඩ depend වෙන දෙයක්. තව භාහිර බලපාන දේවල් තියනව.

    Current educational system එක ගැලපෙන්නේ නැතුව system එකෙන් අයින් උන උන්ට ලෝකේ වෙනස් කරන්න පුළුවන් level එකට creativity එකක් තියනව. උං හිතන්නේ frame එකෙන් පිට.

    Unfortunately උන් ඒක believe කරන්නේ නැති වෙන්න පුලුවන් එකට හේතුව උන් failures ල කියල system එකෙන් හංවඩු ගහන නිසා.

    හැබැයි උන්ට අනික් මිනිස්සු එක්ක එක ට work කරන්න බැහැ. Company වල work කරන්නත් බැරි වෙයි බොහෝ දුරට.
    උන්ට උන්ගෙ path එක reveal කරන් යන්න freedom එක maximum තියන්න ඕන.
    එක දෙයක්, IQ අඩුයි නම් නම් හරි යන්නේ නැහැ. එතකොට විතරයි බැරි.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,166
    113
    HTML expert ලෙවල් කියන කෙනෙක්ගේ ස්කීල් ටෙස්ට් එකක් කරලා බලන්න ක්‍රමයක් නැද්ද බන්? ඔන්ලයින් මෙතඩ් එකක්..Test ekk unoth ok

    https://www.pskills.org/randomtest.jsp?test=htmlrandomtest මේ ටෙස්ට් එක අයිඩියා එකක් ගන්න ඇතිවෙයි කියලා හිතනවද?
    leetcode try karapan
     
    • Like
    Reactions: Asmodeus