You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මතක විදියට මම අවුරුදු 4කට විතර කලිනුත් දැම්ම අපේ මේ ඇප් එක ගැන. දැන් මේකේ දෙවෙනි version එක ඇවිත් තියෙනවා අලුත් අලුත් දේවල් එක්ක.
Challenging friends
Quick Question
Daily Questions
වගේ අලුත් ඒවා තියෙනවා. අලුත් UI එකත් එක්ක.
General English for All Ages.
ORACLE Examinations ( OCJP, OCPJP ).
ISTQB Examination.
Driving License Exam.
Grade 5 Scholarship.
GCE Ordinary Level ( O/L ) Examination.
GCE Advanced Level ( A/L ) Examination.
මේ exams තියෙනවා. දැනට papers සැහෙන්න දාලා තියෙන්නේ. තව දාගෙන යනවා. මොඩෙල් papers එහෙමත් එනවා. උදව්වක් විදියට rate කරලා review එකක් දාගෙන යන්න. අදහස් තියෙනවා නම් reply එකක් දන්නා. දැන් ඉතින් රේප් නැනේ. දෙන්න මොනවා හරි GT ගෙන් ඉල්ලගන්න වෙනවා.
Model papers හදලා කියක් හරි හොයාගන්න කැමති උන් මට message එකක් දන්නා