ඉතිං පුතේ එහෙම කරන්නෙ කට්ටිය ලකුණු අරං තියෙනව අඩුයි නං ඒ කියන්නෙ විභාගෙ අමාරු නංනැතුව A9 ගොඩවල් වැඩි කරන්න නෙමේ.
PASS ප්රතිශතය වැඩි කරන්න ඕනි නිසා මුන් ලකුණු පරතරය අඩු කරනවා. මහින්දගේ කාලේ ගණන්වල S එක 18 දුන්නා කියලා බැන බැන හීටපු උන් හැම විෂයකම ලකුණු පරතර අඩු කරලා. විදේශ ආධාර ගන්න ඕනි නිසා මෙහෙම කරලා හරි යනවද ඉතින්. OL වත් යන්තං හරි ගොඩ දාගන්න බැරි නම් වැඩක් නෑ.

වැඩක් නෑ කියල මක් කරන්නද බං කොච්චර පාඩං කලත් මතක හිටින්නෑ කියල අපිට මැරෙන්නද කියන්නෙ ? නිකං ජීවිතේම විනාස කල්ල දාන්නැතුව මොනා හරි කරන්න මෙහෙම කල්ලවත් S ටික වත් දෙන එක කොච්චර දෙයක්ද. උඹලටත් මෙහෙම වුන දාක තේරෙයි ඔහොම කරන එකේ වටිනාකම![]()

දැන් OL maths fail උනත් AL කරන්න දෙනවා.![]()
uba gonek kiyala mak karannda?maths kiyanne compulsory subject ekak..ඒ වුනාට තැනකට ගියාම OL සෙටිපිකට් එක බලපුවාම ගනං F කියල රස්සාවක්වත් දෙන්නෑ.