O/L A9 ප්‍රෝඩාව​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29570657_170330653033569_243415103132477426_n.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං පුතේ එහෙම කරන්නෙ කට්ටිය ලකුණු අරං තියෙනව අඩුයි නං ඒ කියන්නෙ විභාගෙ අමාරු නං :yes: නැතුව A9 ගොඩවල් වැඩි කරන්න නෙමේ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉතිං පුතේ එහෙම කරන්නෙ කට්ටිය ලකුණු අරං තියෙනව අඩුයි නං ඒ කියන්නෙ විභාගෙ අමාරු නං :yes: නැතුව A9 ගොඩවල් වැඩි කරන්න නෙමේ.

    PASS ප්‍රතිශතය වැඩි කරන්න ඕනි නිසා මුන් ලකුණු පරතරය අඩු කරනවා. මහින්දගේ කාලේ ගණන්වල S එක 18 දුන්නා කියලා බැන බැන හීටපු උන් හැම විෂයකම ලකුණු පරතර අඩු කරලා. විදේශ ආධාර ගන්න ඕනි නිසා මෙහෙම කරලා හරි යනවද ඉතින්. OL වත් යන්තං හරි ගොඩ දාගන්න බැරි නම් වැඩක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    PASS ප්‍රතිශතය වැඩි කරන්න ඕනි නිසා මුන් ලකුණු පරතරය අඩු කරනවා. මහින්දගේ කාලේ ගණන්වල S එක 18 දුන්නා කියලා බැන බැන හීටපු උන් හැම විෂයකම ලකුණු පරතර අඩු කරලා. විදේශ ආධාර ගන්න ඕනි නිසා මෙහෙම කරලා හරි යනවද ඉතින්. OL වත් යන්තං හරි ගොඩ දාගන්න බැරි නම් වැඩක් නෑ.

    සාමන්‍ය පෙළ ප්‍රතිඵලවල A දීලා තියෙන්නේ 55න් කියලා කොහොමද කියලා කියපන්. ඉගෙන ගන්න ළමයින්ව හෑල්ලු නොකර ඉදපන් නරියෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    PASS ප්‍රතිශතය වැඩි කරන්න ඕනි නිසා මුන් ලකුණු පරතරය අඩු කරනවා. මහින්දගේ කාලේ ගණන්වල S එක 18 දුන්නා කියලා බැන බැන හීටපු උන් හැම විෂයකම ලකුණු පරතර අඩු කරලා. විදේශ ආධාර ගන්න ඕනි නිසා මෙහෙම කරලා හරි යනවද ඉතින්. OL වත් යන්තං හරි ගොඩ දාගන්න බැරි නම් වැඩක් නෑ.

    වැඩක් නෑ කියල මක් කරන්නද බං කොච්චර පාඩං කලත් මතක හිටින්නෑ කියල අපිට මැරෙන්නද කියන්නෙ ? නිකං ජීවිතේම විනාස කල්ල දාන්නැතුව මොනා හරි කරන්න මෙහෙම කල්ලවත් S ටික වත් දෙන එක කොච්චර දෙයක්ද. උඹලටත් මෙහෙම වුන දාක තේරෙයි ඔහොම කරන එකේ වටිනාකම :(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වැඩක් නෑ කියල මක් කරන්නද බං කොච්චර පාඩං කලත් මතක හිටින්නෑ කියල අපිට මැරෙන්නද කියන්නෙ ? නිකං ජීවිතේම විනාස කල්ල දාන්නැතුව මොනා හරි කරන්න මෙහෙම කල්ලවත් S ටික වත් දෙන එක කොච්චර දෙයක්ද. උඹලටත් මෙහෙම වුන දාක තේරෙයි ඔහොම කරන එකේ වටිනාකම :(

    දැන් OL maths fail උනත් AL කරන්න දෙනවා. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් OL maths fail උනත් AL කරන්න දෙනවා. :)

    ඒ වුනාට තැනකට ගියාම OL සෙටිපිකට් එක බලපුවාම ගනං F කියල රස්සාවක්වත් දෙන්නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඒ වුනාට තැනකට ගියාම OL සෙටිපිකට් එක බලපුවාම ගනං F කියල රස්සාවක්වත් දෙන්නෑ.
    uba gonek kiyala mak karannda?maths kiyanne compulsory subject ekak.. :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    oka ban bell curve eka gahala ena wdiyata Grades watenne,passing mark eka adu wenawa kiyanne exam eka tough kiyana eka,mewa hadana un nam wassakata school gihin nathi gon harak
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Grades valata limit novi, Dan A9 gatthu kena gen , thamanta, Samajayata, Country ekata , karanna puluwan , useful service eka mokakdha kiyala salaka balamu.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aya Vaya paratharaya adu karanna ,help ekak ,tikak hari denna puluwandha?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave , income ekak nathi ayage ,income eka vadi kara ganna, tikak hari help ekak denna puluwandha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    salary vadi kirima sadaha, Treasury eke deposit eka vadi kirima sadaha ,tikak hari help ekak denna puluwandha ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය සීන් එක නම් කොහොමද දන්නී නැ අපේ පැත්තෙ පොඩි එකෙකුයි අම්ම කෙනෙකුයි රිසල්ට් කිය කිය ඇවිදිනව ගෙවල් ගානේ ගිහින් රිසල්ට් එක A-1 B-4 අනික්ව C ද කොහෙද
    බලන බලන හැම තැනම A9 ඒවා ..ඉතින් එහෙම වෙලා තියෙනකොට A1 අරන් ඔහොම කිය කිය යන්ව කියන්නේ පිස්සු තමයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema nathiva ,padi vadi karannai kiyala ,strike karana, Ahinsaka minisunge Badata gahala ,tax aya kirimen , padi vadi kara ganna, Lankavata barak vana , job karana aya bihi vevidha ?