O/L certificate එකක් ගන්නෙ කොහොමද? ඉස්කෝලෙන්ද ගන්න ඔින? නැත්තන් විභාග දෙපාර්තමේන්තුවෙන්ද ගන්න ඔින?
උබ ඔරජිනල් එක ඉස්කෝලෙන් අරගෙන නැත්තම් ඒක ඉස්කෝලේ ඇති තාම එක ගනින්
විබාග දෙපර්තමෙන්තුවෙනුත් ගන්න පුලවන් 500 ක්ද කොහෙද දීලා
http://www.doenets.lk/exam/services.jsf මේකේ තියෙනවා Issuing Certificates කියලා ලින්ක් එකක් එකේ බලපන්

ඉස්කොලේන් ගනින්. උන් ලග තියනවා පොතක්. ඒකේ වර්ශය බලලා ගනින්.mata anke matakat na dan
ඉස්කොලේන් ගනින්. උන් ලග තියනවා පොතක්. ඒකේ වර්ශය බලලා ගනින්.

redi adan scl yanne kohomada bn. mawa dakkot guu gahala elawanne![]()