O/L Result sheet එක නැති වෙලා, :eek: අයෙ ගන්නේ කොහොමද? internet එකේ පරණ result බලන්න විදිහක් නැ නේද?
Metal boy Well-known member Apr 27, 2016 1,050 738 113 West නා හිර Oct 12, 2018 #1 O/L Result sheet එක නැති වෙලා, අයෙ ගන්නේ කොහොමද? internet එකේ පරණ result බලන්න විදිහක් නැ නේද?
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 12, 2018 #3 විභාග දෙපාර්තමේන්තුට ගියාම ගන්න පුළුවන් කොපි එකක්. නම්බර් එක මතකද? ඒක අමතක උනත් රිසල්ට් ශීට් එක හොයලා ගන්න පුළුවන්. හැබැයි ටිකක් කරදරයි. Reactions: Metal boy
විභාග දෙපාර්තමේන්තුට ගියාම ගන්න පුළුවන් කොපි එකක්. නම්බර් එක මතකද? ඒක අමතක උනත් රිසල්ට් ශීට් එක හොයලා ගන්න පුළුවන්. හැබැයි ටිකක් කරදරයි.
Metal boy Well-known member Apr 27, 2016 1,050 738 113 West නා හිර Oct 12, 2018 #4 anton_malli said: විභාග දෙපාර්තමේන්තුට ගියාම ගන්න පුළුවන් කොපි එකක්. නම්බර් එක මතකද? ඒක අමතක උනත් රිසල්ට් ශීට් එක හොයලා ගන්න පුළුවන්. හැබැයි ටිකක් කරදරයි. Click to expand... නම්බර් එකනම් මතකයි
anton_malli said: විභාග දෙපාර්තමේන්තුට ගියාම ගන්න පුළුවන් කොපි එකක්. නම්බර් එක මතකද? ඒක අමතක උනත් රිසල්ට් ශීට් එක හොයලා ගන්න පුළුවන්. හැබැයි ටිකක් කරදරයි. Click to expand... නම්බර් එකනම් මතකයි