O Mere Dil Ke Chain

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අහම්බෙන් ඇහෙන සිංදු මාර විදිහට හිතට වදිනවා බන්. හිරු එකේ අද මේ සිංදුව ඇහුනා. අහපු වෙලේ ඉඳලා තාම හොයනවා හොයනවා හොයා ගන්න බැහැ :( තියෙන්නේ චාටර් රී මික්ස් වගයක්. google එකේ දන්න දන්න වචන ගහල හෙව්වා එත් තාම හම්බ උනේ නෑ.
    මට ඕන මේ සිංදුවේ music අලුත් කරලා කියන එක. :yes:
    හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්.


     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක

    Oh the peace of my heart
    Pray that my heart finds peace
    Oh the peace of my heart

    After seeing your own shadow
    You've gotten shy, my love
    This is just the first steps
    You've already gotten unnerved
    Do think of what my condition will be
    Please don't make me swoon like this

    Oh the peace of my heart
    Pray that my heart finds peace
    Oh the peace of my heart

    Your wishes
    Your name
    You're trying to woo me
    Other than under your fallen gaze
    I can't find comfort anywhere
    It doesn't feel right,
    to have someone else in my eyes
    My heart only wants you, what can I do

    Oh the peace of my heart
    Pray that my heart finds peace
    Oh the peace of my heart

    I'm usually alone
    If I fall I can grab hold of myself
    If you grab hold of my hand
    I can change the world
    I've asked for you in exchange of the world
    Now you my darling must decide for yourself

    Oh the peace of my heart
    Pray that my heart finds peace
    Oh the peace of my heart


    මේ තියෙන්නේ හොයාගත්තු ඒවා.එත් තාම ඕන එක හම්බ උනේ නෑ :sorry::sorry::(
    කා ළඟ හරි නැද්ද