එදා මෙදා තුර සන්නිවේදනයට විවිධ සලකුණු, රහස් වචන යොදා ගත්තත් එම වචන,අකුරු වලින් යමක් හරියාකාරව කියවන්නාට දන්වන්නට නොහැකිකම බොහෝ විටම තිබුනා. 
එය එසේ වෙද්දී පසුකාලයේ සිනාවෙන මුහුණු සමහරු Emoticons නැත්නම්
Emotive Icons යන්න කෙටි කර ගත්
රූපයන් යොදා ගැනීමත් ඇරඹුනා...
එය සන්නිවේදනය ඉතා පහසු කරන හා වචන ගණනක ඇති අදහසක් තනි රූපයකින් දක්වන අයුරට සරල වී ඇත.
පරිගණක, අන්තර්ජාලය,සමාජ ජාලා වෙබ් අඩවි ෆෝරම් ආදිය භාවිතා කරන්නන් බොහෝ දෙනා මේ ගැන දන්නවා පාවිච්චි කරලත් තියෙනවා..
මේ “ElaKiri එකෙත්” තියෙන්නේ....
වර්තමානය වෙද්දී නම් මේ කියන්න යන Emoticons කතා බහ කරන, සිනාසෙන විදිහටත් දියුණු කරලා..
එහේම දියුණු වෙලා තියෙන Emoticons වල අතීතය නැත්තනම් පටන් ගැන්ම ගැන ඔබ දන්නේ මොනවද??
ඒ කියන්නේ මුල්ම වතාවට මේ සලකුන යොදා ගත්තේ කවුද??
මේ දේ පාවිච්චි කලාට ඒ ගැන දන්නවා බොහෝ අඩුයි නේ..
ඔව් මෙන්න ඒ ඉතිහාසයේ කතාව “ElaKiri යේ චාමිකයාගේ “ ඔබට ඉදිරිපත් කරනවා...
කියවලා බලන්න අදහසක් දොසක් පවසන්නත් අමතක කරන්න එපා හරිය!
මේවායේ අතීතය ගැන බොහෝ කතා සිද්ධී තිබුනත් අද අපි භාවිතා කරන
: ) ආකාරයේ සලකුණ මුලින්ම පරිගණක භාෂාවට ගෙන එන ලදැයි පිළිගැනෙන්නේ 1982 දි ඇමරිකානු Carnegie Mellon පරිගණක විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වු Scott E. Fahlman විසිනි.
ඔහු විසින් එය ඉදිරිපත් කරන ලදැයි සාක්ෂි ඉදිරිපත් කිරීමට සමත් වුයේ 2002 වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා jeff Baird විසිනි.
ඒ ඔහු විසින් Carnegie Mellon පරිගණක විශ්වවිද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වු Howard Wactar හා වර්තමාන අධ්‍යක්ෂක වන Bob Cosgrove හා එක්ව 1981-83 කාලයේ එහි භාවිතා කල පැරණි ටේප් පට සොයා ගැනීමත් සමඟයි.
1982 සැප්තැම්බර් 19 වැනිදා Carnegie Mellon පරිගණක විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වු Scott E. Fahlman එදින උදෑසන ලියන ලද එම පණිවිඩය මගින් ඔහු : ) හා : ( සලකුණු ඒ ඒ අවස්ථා සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇත.
එහි මුල්ම පිටපත
මෙතනින් බලන්න පුළුවන්..
ඊට අවුරුදු 13 කට පෙර ඇමරිකානු ජාතික Ray Tomlinson විසින් ඊ - මේල් ක්‍රමය සොයා ගත් අතරම ඔහු ගේ අනිත් නිමැවුම අපි කවුරුත් දන්න @ සලකුණයි.
ලොව සන්නිවේදනය වෙනසකට ගෙන ගිය පලමු ඊ-මේලයේ වගතුග මෙතනින් බලන්න..
Scott E. Fahlman ට කලින් එය සොයා ගත් බවට 1979 දී
Kevin Mackenzie විසින් අන්තර්ජාල ෆෝරමයකට ලියන ලද “ - ) “ ආකාරයේ සලකුණක් Tongue in Cheek ලෙස හදුන්වන ලදි.
එහෙත් එයට එතරම් ජනප්‍රියතාවක් හා සිත් ගන්නා සුළු බවක් එකල ඇති වී නොතිබුනි..
එලෙසම 1963 දෙවන ලෝක යුද්ධයේදී හමුදා නිලධාරියකු ලෙස කටයුතු කල Harvey Ball විසින් චිත්‍රයක් ආකාරයට ප්‍රථම සිනාවෙන මුහුණ නිර්මාණය කරන ලදි.
ඒ රක්ෂණ සමාගමක සේවකයන් හට ධෛර්ය ලබා දීම උදෙසායි.
එම කහපැහැති මුහුණ සලකුණ බොත්තම් වල හා කාඩ් වල මුද්‍රණය කරන ලදි. විනාඩි 10 කින් නිර්මාණය කල එම නිර්මාණයෙන් ඔහු ඇමරිකානු ඩො. 45 ක් උපයා ගෙන තිබුනි.
1999 දි ඔහු විසින් “The World Smile Coporation” ලෙස සමාගමක් ඇරඹු අතරම ඔවුන්ගේ නිෂ්පාදනයන්හි ප්‍රසිද්ධිය උදෙසා ලෝක සිනාවෙන දිනයක්ද ආරම්භ කරන ලදි.ඒ ඔක්තෝම්බර් 01 වනදායි.
වයස අවු.79 වෙද්දී 2001 අප්‍රේල් මස 12 වැනිදා ඔහු මිය ගියේය.
දන්නවාද??
1881 මාර්තු 30 පලවු US Sarical Puck නැමැති සඟරාවේ ප්‍රථම වරට මේ Emoticons පළවු බව වාර්තා වේ..
කැමතිද ඒ සඟරාවේ පිටපත බලන්න මෙතනින් පුළුවන්..
දන්නවද 1862 දී ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන් මහතාගේ කතාවක පිටපතේද එවැනි Emoticons තිබී ඇත.
එහෙත් එය එවැනි සලකුණක්දැයි සැකයක් පවතී.
බටහිර ක්‍රමය හා පෙරදිග ක්‍රමය ලෙසටත් වෙන් වුන Emoticons තියෙනවා...
වෙනස්කම් නම් වැඩී.. එකක් ප්‍රමාණය, අනික තමා බලා තේරුම් ගත යුතු පැත්ත....
පහත පින්තූරෙන් සිද්ධිය ඉක්මනට දැන ගන්න පුළුවන්....
මේ තියෙන්නේ ජපන් ක්‍රමේ ඒවා ටිකක්...
ජපන් ඒවා වැඩියෙන් මෙතන තියෙනවා..
මේ පහල ජාතියේ ඒවත් ඉදලා හිටලා තියෙනවා...
පරිස්සමින් භාවිතා කරන්න..
වැඩිපුර ඕනනම් විතරක්...
MSN Massenger , Windows Live Massenger , Yahoo Massenger , Google Talk, Skype , Face book ආදියේ එකිනෙකට ආවේනික වු මුහුණු දැකගත හැකි අතරම වෙනත් රහස් කේත මගින් එවායේ නොවන දෑ ඇතුල් කිරීමේ හැකියාවත් සමහර
වැඩසටහන් වල ලබාදී ඇත.
Yahoo වල රහස් කේත ගොඩාක් මෙතනින් බලාගන්න පුළුවන්...
Emoticons දැනුත් ගොඩාක් වයසයි ගිය අවුරුද්දේ සැමරුවේ 30 වැනි උපන්දිනය..
ආ...
අමතක වුනා කියන්න මේකත් බළල් මුණු ක්‍රමයක්.......
ඔන්න ඉතින් ඒ ගැනත් දැනගත්තා!!
මමත් තොරතුරු පින්තූර සොයාගත්තේ අන්තර්ජාලයෙන්.....
මොකද හිතෙන්න ලියපු සටහන් හොදයිද??
පිළිතුර : ) ද?? : ( ද??
[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]

වයස අවු.79 වෙද්දී 2001 අප්‍රේල් මස 12 වැනිදා ඔහු මිය ගියේය.දන්නවාද??

Last edited: