O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ..

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කොල්ලනේ මම දන්න කෙනෙක්ට O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ..

    Donors ල හොයාගන්න පුලුවන් විදියක් හරි කෙනෙක් හරි දන්නවනම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.


    ikmaninma labewa... Budu saranay dewi pihitay :)