O365 Account - Free

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    They provide A1 or A1 Plus subscriptions to collages and universities. both the subscriptions are free and you can use all the services including onedrive (5TB) till the account gets deleted by the university. Only difference is with A1 subscription you cannot download and use office 365. to download and use there should be A1 Plus subscription.

    I have 3 domains approved with A1 subscription. comes with unlimited users and lifetime free of charge. So it depends if the seller is giving an edu mail university might delete it after some time. but if it is a custom domain then there is a very good chance for it to last life long.

    Even if you add custom domains you're under a single subscription created under an edu domain. So still you have a risk.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Even if you add custom domains you're under a single subscription created under an edu domain. So still you have a risk.
    no it is not under any edu domains or any education institute. this is the primary domain. using it since 2012
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Bro matath ekak dennako

    Ebay කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඇති තරම් Accounts දෙන්න පුළුවන් . විකුනමු
    machan eBay Selling acc ekak nam thiyenawa.namuth Digital Item Sell karanna puluwan da danne naha.
     
    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    අද ඊයෙ දෙකේ නිකන් හදලා දුන්නා අකවුන්ට් 30ක් විතර. Thank you කියලා නෑ 5 දෙනෙක් වත්. ඉතින් මොකටද බන් පුක ඉරාගන්නේ බොරුවට.

    අකවුන්ට් එක හදලා , මේල් වෙරිෆයි එකකුත් කරලා , Strong Password දාලා දුන්නේ. Typical Srilankans 😖
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    අද ඊයෙ දෙකේ නිකන් හදලා දුන්නා අකවුන්ට් 30ක් විතර. Thank you කියලා නෑ 5 දෙනෙක් වත්. ඉතින් මොකටද බන් පුක ඉරාගන්නේ බොරුවට.

    අකවුන්ට් එක හදලා , මේල් වෙරිෆයි එකකුත් කරලා , Strong Password දාලා දුන්නේ. Typical Srilankans 😖

    machan uba Reload ekak dala pm ekak dnna kiyala thiyenne .. Kiiya ganeda mewa Sell karanne ?? info dapanko .. anith untath balannath ekkama. mama oya video eke ekak nam use kala ,, china ekak .. dan eka ain wela .. habai godak kal use kala
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    Machn, umba first page eke daala thiyena image eke thiyenava 5 users 5 TB lifetime subscription kiyala.
    Meka lifetime thiyenava neda? Nathnam kochchara kaalekin renew karanna onida?

    මට නම් ඔය ජිවිත කාලෙටම දෙන කතා ෂුවර් නැ . Ebay එකේ එහෙම කිව්වට. එහෙම ෂුවර් නම් මන් මෙහෙම දෙන්නෙත් නෑ .

    අලුතින් අකවුන්ට් ඕන අය සම්පුර්ණ නම ඉන්බොක්ස් කරන්න. කැමති ගානක Reload එකක් දාන්න.

    නිකන් අකවුන්ට් හදල දුන්න උන්ට පින් සිද්ද වෙන්න තවත් නිකන් දෙන්න යන්නේ නෑ. ආයේ දෙන්නෙත් නෑ මොකුත් එහෙම .

    ස්තුති කියලා ගිහින් නෑ සමහර එවුන්. අකවුන්ට් එක ගත්තා මාරු.
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,757
    2,609
    113
    Kadawatha, Sri Lanka
    මට නම් ඔය ජිවිත කාලෙටම දෙන කතා ෂුවර් නැ . Ebay එකේ එහෙම කිව්වට. එහෙම ෂුවර් නම් මන් මෙහෙම දෙන්නෙත් නෑ .

    අලුතින් අකවුන්ට් ඕන අය සම්පුර්ණ නම ඉන්බොක්ස් කරන්න. කැමති ගානක Reload එකක් දාන්න.

    නිකන් අකවුන්ට් හදල දුන්න උන්ට පින් සිද්ද වෙන්න තවත් නිකන් දෙන්න යන්නේ නෑ. ආයේ දෙන්නෙත් නෑ මොකුත් එහෙම .

    ස්තුති කියලා ගිහින් නෑ සමහර එවුන්. අකවුන්ට් එක ගත්තා මාරු.
    Ado. Mama umbata thanx kalaa neh bn 🤔