neyohk

Well-known member
  • Oct 31, 2015
    16,439
    17,618
    113
    giphy.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මැරිලද ? :baffled: :baffled:

    ඒ මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ආසයි බං.
    එහෙන් මෙහෙන් බලල තිබ්බට මුල ඉදං පිලිවෙලට බලන්න ආසයි ඕයි
    උපදෙසක් දෙනවකො. උබට වගෙ මොංගල් තත්වයක් ඒවිද පස්සට ඕක බලන්න අරං
    :dull:
    ​
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඒ මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ආසයි බං.
    එහෙන් මෙහෙන් බලල තිබ්බට මුල ඉදං පිලිවෙලට බලන්න ආසයි ඕයි
    උපදෙසක් දෙනවකො. උබට වගෙ මොංගල් තත්වයක් ඒවිද පස්සට ඕක බලන්න අරං
    :dull:
    ​

    :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එකෙක් ඔය වගේ මං GOT ගැන කියවනව දැකල මං පිස්සෙක් කියල හිතාගෙන ඉදල :baffled: :baffled:
    මේ ලගදි උෟ බලල මට pm කරනව දැන් උෟත් එ් වගේලු :baffled: :baffled:
    උබ බැලුවත් එ් ටික තමා :baffled: :baffled:
     
    blue_in_rio

    Well-known member
  • ඒ මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ආසයි බං.
    එහෙන් මෙහෙන් බලල තිබ්බට මුල ඉදං පිලිවෙලට බලන්න ආසයි ඕයි
    උපදෙසක් දෙනවකො. උබට වගෙ මොංගල් තත්වයක් ඒවිද පස්සට ඕක බලන්න අරං
    :dull:
    ​

    මමත් මුගෙන් අහන්නමයි බන් හිටියේ.මුල ඉඳන් බලන්න ඕනා.ඒත් බන් ටිකක් බලද්දි පට්ට කම්මැලිකමක් එනවනේ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමත් මුගෙන් අහන්නමයි බන් හිටියේ.මුල ඉඳන් බලන්න ඕනා.ඒත් බන් ටිකක් බලද්දි පට්ට කම්මැලිකමක් එනවනේ :(

    ටිකක් බලද්දි එහෙම තමා :yes: :yes:
    ගාෙඩක් බලපං :yes: :yes:
    season 1 බලල ඉවර වෙලා පුලුවන්න ඔය කමෙන්ට් එක දාපං :baffled: :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එකෙක් ඔය වගේ මං GOT ගැන කියවනව දැකල මං පිස්සෙක් කියල හිතාගෙන ඉදල :baffled: :baffled:
    මේ ලගදි උෟ බලල මට pm කරනව දැන් උෟත් එ් වගේලු :baffled: :baffled:
    උබ බැලුවත් එ් ටික තමා :baffled: :baffled:

    මමත් මුගෙන් අහන්නමයි බන් හිටියේ.මුල ඉඳන් බලන්න ඕනා.ඒත් බන් ටිකක් බලද්දි පට්ට කම්මැලිකමක් එනවනේ :(

    උබට වැඩිය අහන්න එකෙක් නෑනෙ මේකෙ.
    ඕකෙ අර ජිගිරි බිරිස් කෑලි තියනව නේද බං.
    සීරීස් එකම සින්හල සබ් එක්ක ගන්න විදියක් කියපංකො.
    ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් නම් දෙන්න එපා ඉතිං :no:

    මට අවුලක් උනොත් උබ ඉන්නවනෙ බෙහෙත් කියන්න :rofl:
    ​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබට වැඩිය අහන්න එකෙක් නෑනෙ මේකෙ.
    ඕකෙ අර ජිගිරි බිරිස් කෑලි තියනව නේද බං.
    සීරීස් එකම සින්හල සබ් එක්ක ගන්න විදියක් කියපංකො.
    ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් නම් දෙන්න එපා ඉතිං :no:

    මට අවුලක් උනොත් උබ ඉන්නවනෙ බෙහෙත් කියන්න :rofl:
    ​

    ජිගිරි බිරිස් කියන්නෙ උබ pedophile නං විතරයි බලන්න එ්ව නැත්තෙ :baffled: :baffled:
    ඩව්න්ලාේඩ් ලින්ක් තමා තියෙන්නෙ නං :sorry: :sorry:
    සිංහල සබ් නං **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** එකේ නැද්ද බං ? :eek: :eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ජිගිරි බිරිස් කියන්නෙ උබ pedophile නං විතරයි බලන්න එ්ව නැත්තෙ :baffled: :baffled:
    ඩව්න්ලාේඩ් ලින්ක් තමා තියෙන්නෙ නං :sorry: :sorry:
    සිංහල සබ් නං **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** එකේ නැද්ද බං ? :eek: :eek:

    එව්ව නම් තිබ්බට කමක් නෑ
    අතේ වියදමත් හොයා ගන්න පුලුවන්නෙ :rofl:
    ඉතිං ඔය සීරීස් එක මට ඩීවීඩී ගොඩකට කොපි කරල එව්ව නම් ඉවරනෙ :rofl:
    ​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එව්ව නම් තිබ්බට කමක් නෑ
    අතේ වියදමත් හොයා ගන්න පුලුවන්නෙ :rofl:
    ඉතිං ඔය සීරීස් එක මට ඩීවීඩී ගොඩකට කොපි කරල එව්ව නම් ඉවරනෙ :rofl:
    ​

    බෑ :dull: :dull:
    ගේමි ඔෆ් ත්‍රාේන්ස් බලලමයි මෙහෙම මූණටම බෑ කියන්න පුරුදු වුනේ :baffled: :baffled: