sagari said:ඇත්තටම අපි ආදරේ කරන අය ගෙන් කොච්චර උත්සහ කළත් ඈත් වෙන්න අමාරුයි. ඈත් වුනත් නියම සතුට එයා ලඟ...![]()
එහෙම ඇත් වුන කෙනෙක් ආයෙ අවොත් එන්නේ කළතුරකින් , ඒ හින්දා අගේ නොකර කැමති වෙන්න...![]()
සුන්දරයි... අපූරුයි.... ගොඩක් දැනුනා...![]()
eyage peminima agaya kala yuthui hebai mama asai dala giya aya nenawanam
(wena karana nisa eth wunu ayai enna onne)
Thank u